මාගෙ එළකිරි මිතුරන්ගේ තියෙන නරක පුරුදු මොනවද?
මම Youtube එකෙ මොකක් හරි වැදගත්/interesting විඩියො එකක් දැක්කොත් අදාල චැනල් එකට ගිහින් චැනල් එක හදපු දවසෙ ඉදන් දාපු වීඩියොස් පීර පීර බලනවා මොනාහරි interesting විඩියොවක් තියෙනවද කියලා . Watch later ඇඩ් කරගෙන කවදහරි බලනව. වෙලාව සෑහෙන නාස්ති කරගන්නවා.
තව තව .......................