තිය තියා...ඉන්නෙ නෑතිව ඈව්ත් බලපන්.....

asanka sadaru

Member
Nov 24, 2013
111
22
0
top of your head
තිය තියා...ඉන්නෙ නෑතිව ඈව්ත් බලපන්.....

සමහර ගුරුවරුන්ගේ අගය එදාටත් වඩා අද දැනෙන්නේ ඔවුන් ජීවිතයට කියා දුන් පාඩම් අද අපට ප්‍රයෝගිකව දැනෙන නිසා..... කේ. සිරි සර් ගේ ක්ලාස් වලට අපි ගියේ රසායන විද්‍යාව ඉගෙන ගන්න වුනත් ඔහුගේ ජීවිත යථාර්තය අපි ඉදිරියේ තිබ්බේ හරිම හර්දයාංගමව....

602885_475121192546848_303527816_n.jpg
...
 
kputha

Member
May 5, 2012
5,534
240
0
සමහර ගුරුවරුන්ගේ අගය එදාටත් වඩා අද දැනෙන්නේ ඔවුන් ජීවිතයට කියා දුන් පාඩම් අද අපට ප්‍රයෝගිකව දැනෙන නිසා..... කේ. සිරි සර් ගේ ක්ලාස් වලට අපි ගියේ රසායන විද්‍යාව ඉගෙන ගන්න වුනත් ඔහුගේ ජීවිත යථාර්තය අපි ඉදිරියේ තිබ්බේ හරිම හර්දයාංගමව....

602885_475121192546848_303527816_n.jpg
...

දෙන්නාම ට්යුශන් සර්ලාද?:dull:
 
\m/amila\m/

Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    හොදට කියල දෙනවා වගේ තමයි,බනින්න ගියාම අනේ අම්මෝ... පන්තියේ කිසි සද්දයක් නෑ,අද වගේ මතකයි මහනුවර 2011 රිවිෂන් ක්ලාස් එක පටන් ගන්න දවසෙම එකෙක්ට බැන්නා...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    k siri sir raththran sir kenk ban . pathiyen kalakata vada free gard dunna. මගේ යාලුවෙක්ට පොඩි කරදයක් වෙලා මස 2කට විතරක් ෆ්‍රී කාඩ් ඉල්ලුවා. සර් උගේ විස්තරේ අහගෙන දිගටම ෆ්‍රී කඩ එකෙන් එන්න කිවුව. බොරු සෝබන නා, බනිනකොටත් ගහනකොටය්ත් රිදෙන්න දෙනවා. ළමයිව හරි පාරට ගන්න හෙන ගේමක් දෙනවා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය වගේම තමයි බන් මාතර ජනක අබේවර්ධන සර්...පන්තියේ බාගයක්ම ‍ෆ්‍රී කාඩ්..උබල දැක්කද පුබුදු චතුරන්ග කියන නලුවා 2012 දී හොඳම නළුවා වෙලා ස්ටේජ් එකට ඇවිත් කරපු කතාව...?

    https://www.facebook.com/impupuu/ph...25085.103768786327047/427176790652910/?type=1
     
    apinam kale bio eth janak sirta apith garu karanawa.............. mokada sir dena upades katath wtinawa... A/L goda dana maga niyametama kiyala denawa.......

    e sammanen passe pubudu chathuranga sirwa hamba wenna awith gaththa sammane sirta dila yanna puduma try ekak aran thiyanawa....... eth sir eka aran naha...........
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ජේමිස්බන්ඩා007;16602511 said:
    apinam kale bio eth janak sirta apith garu karanawa.............. mokada sir dena upades katath wtinawa... A/L goda dana maga niyametama kiyala denawa.......

    e sammanen passe pubudu chathuranga sirwa hamba wenna awith gaththa sammane sirta dila yanna puduma try ekak aran thiyanawa....... eth sir eka aran naha...........
    මමත් බයෝ බන්..ඒ උනාට ඒ කාලෙ රිවිශන් පටන් ගන්න දවසට අපිත් යනවා,සර්ගේ ලෙක්චර් එක අහන්න,කොම්බයින්ඩ් මැත පන්තියේ බයෝ එවුන්,ඒ විතරක් නම් තව කමක් නෑ..කොමස් ආර්ට් උනුත් ඒ අස්සෙ :)
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    k sir siri banapuwa passe mathak weddi ehema patta athal... banina welawata nam ekek kata hollanne naa... dawasak mokak hari seen ekakata banna panthiye kollo set ekatama kelinma ponnayo kiyala kiyala banne