තිය තියා...ඉන්නෙ නෑතිව ඈව්ත් බලපන්.....

Respect You Sir

"දැන් අපි කට්ට කෑවොත් පස්සේ පුළුවන් මදේ කන්න. දැන් මදේ කන්න ගියොත් අපේ ජීවිතේ ඉදිරි අනාගතේ හැමදාටම කන්න වෙන්නේ කට්ට තමයි."
මංජුල අබේසිංහ. උසස් පෙළ රසායන විද්‍යාව.
 

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    602885_475121192546848_303527816_n.jpg



    523579_384464941614096_1944226320_n.jpg


    respect.jpg

     
    මමත් බයෝ බන්..ඒ උනාට ඒ කාලෙ රිවිශන් පටන් ගන්න දවසට අපිත් යනවා,සර්ගේ ලෙක්චර් එක අහන්න,කොම්බයින්ඩ් මැත පන්තියේ බයෝ එවුන්,ඒ විතරක් නම් තව කමක් නෑ..කොමස් ආර්ට් උනුත් ඒ අස්සෙ :)

    :yes::yes::yes::yes::yes::yes:

    sir ge claz eke dena podi poth mama thamath kiyawanawa..........

    mama bio walin godayanna sirge upades godak udau una....

    sir nisa O/L kale pissu kelapu un kiyak nam ape as panapitama goda gihin athda......:):):)
     

    sachitha4444

    Active member
  • මුන්ට ඇයි උබල දෙවිවරු කියන්නෙ මටනම් මෙයාලගෙයි කඩ කාරයන්ගෙයි ලොකු වෙනසක් නැ.මොකඩ මෙයාල මට මොකුත් පිනට දූන්නේ නෑ.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :):):):)

    මගෙත් ආදරණීය ගුරු දෙපලක්..

    තිස්ස ජනනායක සර්..
    දෙව්රුවන් අල්විස් සර්...

    අදටත් මම ගරු කරන තවත් ගුරු දෙපලක්..