තිරණයක් ගත නොහැකිව සෑම කොල්ලෙක්ම අසරණ වන &#351

djhashan

Member
Sep 8, 2006
141
30
0
තිරණයක් ගත නොහැකිව සෑම කොල්ලෙක්ම අසරණ වන &#351

සුනිල්වන් නුවන් යුග ගිතයේ අර්ථය
Sunilwan nuwan yuga Song Meaning

ගායනය, සංගීතය, ගී පද - සෝමතිලක ජයමහ



සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුණි පියතුමණි කරුණාව පාලා

මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එක සේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්

සුනිල්වන් නුවන් යුග...

රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්

සුනිල්වන් නුවන් යුග...
 
  • Like
Reactions: ElaBaba

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    "මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම්
    හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්.." :(:(

    +reps