තිරිගු පිටි මිලත් ඉහලට

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    තිරිගු පිටි මිල අද පෙරවරුවේ සිට ඉහල දැමීමට තිරිගු පිටි සමාගම් තීරණය කර තිබෙනවා.
    ඒ අනුව තිරිගු පිටි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 10කින් අද පෙරවරුවේ සිට ඉහල දමා ඇතැයි සෙරන්ඩිබ් සමාගම සඳහන් කළේ. ගෑස් සමාගම්ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල ඉහල දැමීමට තීරණය කළා.
    සිමෙන්ති මිලද ඉහල නැංවීමට තීරණය කර ඇති අතර නව මිල ගණන් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

    10/30 .33 :lol: :lol:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අනික බන් පිටි කන්ට හොද නැ නේ
    ඒක නම් ඇත්ත. ඔන්න සිමෙන්තිත් වැඩිවෙලා. එහෙම බැලුවොත් සිමෙන්ති වලින් ගෙවල් හදන්න හොදත් නෑ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි කරනවනේ.
    මැටි වගේ සිසිලකාරක අමුද්‍රවයකින් හරි මැටි හා මිශ්‍ර අමුද්‍රව්‍යකින් හරි තමයි ගෙවල් හදාගන්න වෙන්නේ.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඒක නම් ඇත්ත. ඔන්න සිමෙන්තිත් වැඩිවෙලා. එහෙම බැලුවොත් සිමෙන්ති වලින් ගෙවල් හදන්න හොදත් නෑ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි කරනවනේ.
    මැටි වගේ සිසිලකාරක අමුද්‍රවයකින් හරි මැටි හා මිශ්‍ර අමුද්‍රව්‍යකින් හරි තමයි ගෙවල් හදාගන්න වෙන්නේ.
    නැ බන් ,
    එතෙන් තියෙන්න වෙන case 1k බන් ,
    පොඩ්ඩක් වැඩියෙන් හිතපන් ,
    මිනිස්සු ගෙවල් හදන්ට හදනට ඉඩ නැති වෙනවා ,
    ලංකාවේ ඉඩම් අඩු නිසා මේක හොද දෙයක් බන්
     
    • Like
    Reactions: NushenD

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,896
    2,497
    113
    colombo
    මුන් සිංහලුන්ව අවුරුදු 1000ක්‌ විතර පස්සට ගෙනියන්න යන්නේ. කමක් නෑ දුකක් නෑ හෙළ රජ දවසට ගියා කියලා හිතාගමු
     
    • Like
    Reactions: hirugalbandara

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    නැ බන් ,
    එතෙන් තියෙන්න වෙන case 1k බන් ,
    පොඩ්ඩක් වැඩියෙන් හිතපන් ,
    මිනිස්සු ගෙවල් හදන්ට හදනට ඉඩ නැති වෙනවා ,
    ලංකාවේ ඉඩම් අඩු නිසා මේක හොද දෙයක් බන්
    මුන් ගෙවල් හදනවා නෙමෙයි බං Mansions නේ ගහන්නේ.
    ටවුන් වල ගන්න දෙයක් නෑ කොළණි, මුඩුක්කු වගේ.
    සිමෙන්ති මිල වැඩි වුන නිසා ගෙවල් හැදිල්ල කාලයකට අඩුවෙයි.
    ආයේ වැඩි කරන්න ඕනි හාඩ්වෙයාර් බඩු ඔක්කොගෙම.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මුන් ගෙවල් හදනවා නෙමෙයි බං Mansions නේ ගහන්නේ.
    ටවුන් වල ගන්න දෙයක් නෑ කොළණි, මුඩුක්කු වගේ.
    සිමෙන්ති මිල වැඩි වුන නිසා ගෙවල් හැදිල්ල කාලයකට අඩුවෙයි.
    ආයේ වැඩි කරන්න ඕනි හාඩ්වෙයාර් බඩු ඔක්කොගෙම.
    එක හොදයි බන් ,මේ කාලේ වැස්සත් එක නේ බ්‍රෝ
     
    • Like
    Reactions: NushenD

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    gas ⬆️
    පාන් පිටි ⬆️
    සිමෙන්ති ⬆️
    තිරිගු පිටි⬆️
    බට ⬆️
    තීන්ත ⬆️
    කම්ම්බි ⬆️
    වයර් ⬆️

    පෙට්‍රොල් ???

    පඩියත් ඔහොමම වැඩි කරා නම් හෙන ගහනවද මන් කියන්නේ 😑😑😑😑😑
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    gas ⬆️
    පාන් පිටි ⬆️
    සිමෙන්ති ⬆️
    තිරිගු පිටි⬆️
    බට ⬆️
    තීන්ත ⬆️
    කම්ම්බි ⬆️
    වයර් ⬆️

    පෙට්‍රොල් ???

    පඩියත් ඔහොමම වැඩි කරා නම් හෙන ගහනවද මන් කියන්නේ 😑😑😑😑😑
    පඩි වැඩි කරන්න ආණ්ඩුවට සල්ලි නෑනේ මහත්තයා
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මොළ 7ට මල් තියලා වැදපල්ලා බයියනේ.. තොපිට මෙහෙම වෙලා මදි 🤭 @erozan

    241535936_1087466865123447_1416883155065564495_n.jpg
    241253914_2329703430494038_1024809235677816667_n.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    සූර පප්පා එකේ, "උන් ගහන්න කලින් මම මටම ගහගන්නවා" කියලා එකෙක් තමන්ගෙම නැව ගිල්ල ගන්නවා. උබත් ඒ තියරිය නේද මේ දාන්නෙ :P:P
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සූර පප්පා එකේ, "උන් ගහන්න කලින් මම මටම ගහගන්නවා" කියලා එකෙක් තමන්ගෙම නැව ගිල්ල ගන්නවා. උබත් ඒ තියරිය නේද මේ දාන්නෙ :P:P
    ටෝයියෝ දකින හින :rolleyes: :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොළ 7ට මල් තියලා වැදපල්ලා බයියනේ.. තොපිට මෙහෙම වෙලා මදි 🤭 @erozan

    241535936_1087466865123447_1416883155065564495_n.jpg
    241253914_2329703430494038_1024809235677816667_n.jpg
    ඕකුං උඹලට කිරිබත්ම කවන්න ඔය මහන්සිවෙන්නේ🤣🤣

    හාල් හුන්ඩුවයි, පොල් අඩලයයි, ගෑස් චුට්ටයි, කිරිබත රෙඩී.
    හිතපං ඒ වේලම බතුත් එක්ක එලවලු තුන හතරකුයි මාලු කෑල්ලකුත් එක්ක හදාගන්න යන වියදම.
    එලවලු, මාලු ටික හෝදන්න ඉඳලා සල්ලිනේ යන්නේ🤣🤣
    කිරිබත මුට්ටියෙම තියං කෑවනං බයියෝ ටිකට පට්ට ඉතිරියක් කරන්න පුලුවං🤣🤣