මචන්ලා,
ලංකාවේ තිරිඟු පිටි පරිභෝජනය ගැන හිතුනු දෙයක්..
ලංකාවට තිරිඟු පිටි ගෙන්නන්න ලොකු වියදමක් දරන්න වෙනවනේ. මොකද ටොන් මිලියන ගණන් තමයි අවුරුද්දකට ගෙන්නන්නේ. මම අහල තියෙන විදියට තිරිඟු ගෙන්නලා පිටි කරන්නේ ලංකාවේ. (මේක ෂුවර්ම නැහැ.).
රජයට බැරිද තිරිඟු පිටි එක ගෝනියකින් 10% හාල් පිටි (හෝ වෙන දේශීය ධාන්‍යයක්) mix කරලා එලියට දාන්න. තිරිඟු පිටි ආනයනය මුළුමනින්ම නවත්තන්න ඕන නැහැ.
(100% තිරිඟු පිටි අවශ්‍යම වෙන තැන් තියෙනවනම් විතරක් ඒවට පොඩි ප්‍රමාණයක් වෙන් කර ගන්නවා.)
මන් හිතන්නේ නැහැ ඔය අපි ලංකාවේ කන පාන් ගෙඩියේ ඉඳල අනික් බේකරි කෑම වල quality එකේ ලොකු වෙනසක් වෙයි කියල. අනිත් එක එතන ලොකු innovation පාර්ට් එකක් තියෙනවා තිරිඟු පිටි අපේ දේශීය ධාන්‍ය එක්ක mix කලාම quality එක කොහොමද තියා ගන්නේ කියල බලන්න. food science කරපු උන්ට ඔය සීන් ගැන හොඳ idea එකක් ඇති.
ඉතින් මෙහෙම කලාම, එක පැත්තකින් import කරන්න යන cost එක අඩු වෙනවා. රටට සල්ලි ඉතුරුයි. අනිත් පැත්තෙන් හාල් හරි අනිත් දේශීය ධාන්‍ය වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. මුළු තිරිඟු පිටි පරිභෝජනයෙන් 10% කියන්නේ පොඩි ගානක් නෙවෙයි. අනිත් එක, 10% කියන එක තව වැඩි කරන්න පුලුවන් වෙන්නත් පුළුවන්.
මොකද හිතන්නේ උඹල මේ ගැන. මේ වගේ දෙයක් practical නැත්තේ technical limitation නිසාද නැත්නම් political කේස් නිසාද? නැත්නම් monopoly නිසාද?