තිරිසන්නු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ දැරියගේ සුළු මව සහ ඇගේ සොයුරිය පහර දෙන්නේ. තාත්තාගේ දෙවෙනි කසාදේ ගෑණීයි ඒකිගේ සහෝදරිය. මේ ළමයට ක්‍රිකට් පිත්තකින් ගහනවා. ග්‍රාම සේවක කෙනෙක් කියන ගෑණී ලමයගේ මූණට පයින් ගහන්නේ. මුන්ව මරන්න ඕනේ දස වධ දීලා

    81374432_2583405861776153_5395288215873650688_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya lamaya university gihama awul yanne na. nawaka wadayata danma huru wena nisa:D:D:yes::yes::D:D .. nathnm ewata aluthen huru wenna onene:D:D:yes::yes:;):D:D:D
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම දැක්කා බන් නිව්ස් වලට කෙල්ල කාගෙන ඉන්නවා හොදට ගුටි කාලා පුරුදුයි වගේ .

    හරි විස්තරේ දන්නේ නැතුව කියන්න බැහැ කොටුවක් පැනලාද හැමදාම මෙහෙමද ???

    මොනා වුනත් මෙහෙම ගහන එක වැරදි කෙල්ල ත් ජිවිතේ tv එකෙන් ඉවරයි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    රෝසි ආච්චි;25059567 said:
    ganu dennawa arrest karala

    ehema arrest karanawa nam . maha shishya sangame okkoma arrest karanna one..:D:D:yes::yes:;);):D:D owa deshapalna paliganim:D:D:yes::yes:;);):D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113

    හරි විස්තරේ දන්නේ නැතුව කියන්න බැහැ කොටුවක් පැනලාද හැමදාම මෙහෙමද ???

    මොනා වුනත් මෙහෙම ගහන එක වැරදි කෙල්ල ත් ජිවිතේ tv එකෙන් ඉවරයි

    මොන වරදක් කළත් මෙහෙම ගහන්න බැහැ - අනික බාලවයස්කාරියක්

    ජීවිතේ බේරුණේ ටීවී එකෙන් කියල මට නම් හිතෙන්නේ. ඔය ගෑණිට ළමයි හම්බුණාම ගෙදර වැඩකාර වහලි වෙන්න වෙන්නේ කෙල්ලට. දැන් අඩුම ගානෙ පරිවාසගත වෙලා හරි ජීවිතේ හදාගන්න චාන්ස් එකක් ලැබේවි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රෝසි ආච්චි;25059567 said:
    ganu dennawa arrest karala

    නියමයි. රිමාන්ඩ් කරලා හිරේ ඉන්න ගෑනුන්ට වීඩියෝ පෙන්නුවා නම් හරි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    oya lamaya university gihama awul yanne na. nawaka wadayata danma huru wena nisa:D:D:yes::yes::D:D .. nathnm ewata aluthen huru wenna onene:D:D:yes::yes:;):D:D:D

    දැන් අනුරට බැනල ඉවරද බං ? අලුත් ටොපික් එකක් අල්ලගත්තද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113

    වයස 13
    මොකක්ද බන් සීන් එක. ලැජ්ජ කරන්නද ගියේ කිව්ව හේතුව මොකක්ද. විෂම සමාජයක්නෙ බන් තියෙන්නෙ. පොඩි උන් මහ උන් කරන වැඩනෙ දැන් කරන්නෙ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මේ දැරියගේ සුළු මව සහ ඇගේ සොයුරිය පහර දෙන්නේ. තාත්තාගේ දෙවෙනි කසාදේ ගෑණීයි ඒකිගේ සහෝදරිය. මේ ළමයට ක්‍රිකට් පිත්තකින් ගහනවා. ග්‍රාම සේවක කෙනෙක් කියන ගෑණී ලමයගේ මූණට පයින් ගහන්නේ. මුන්ව මරන්න ඕනේ දස වධ දීලා

    81374432_2583405861776153_5395288215873650688_n.jpg

    අනුන්ගේ පවුල් වලට එබිකම් කරන්න එපා බන් ! එයාලගේ ප්‍රශ්න එයාල බලා ගනිවී.. ගහලා හරි හදා ගන්න එපයි නොදරුවාව.. :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    මොකක්ද බන් සීන් එක. ලැජ්ජ කරන්නද ගියේ කිව්ව හේතුව මොකක්ද. විෂම සමාජයක්නෙ බන් තියෙන්නෙ. පොඩි උන් මහ උන් කරන වැඩනෙ දැන් කරන්නෙ.

    සීන් එක මොකක් වුණත් දඩාවතේ යන බල්ලෙකුට වත් බිම වැටිල කෑ ගගහ ඉද්දි ක්‍රිකට් පිතිවලින් පයින් ගහනවද මිනිස්සු?
     
    • Like
    Reactions: malakadss

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දැන් අනුරට බැනල ඉවරද බං ? අලුත් ටොපික් එකක් අල්ලගත්තද ?

    magen ahnna kalin ubalage pakshe anuragen ahapan rajapaksha rajapaksha kiyala iwarada kiyala. anunge ewama hoya hoya inne nathuwa monawa hari paladai wadak karanna. moko ithin salary fund ekata dala fund eken aran salary gatte na kiya kiya boru kiyanath bane :D:yes::yes:;);):D:D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,659
    113
    Mother Earth
    පවු බන් අර පොඩි කෙල්ල. ගුටි කාගෙන ඉන්නවා. අර වේසියො දෙන්නා ආප්ප ගහල හුතු රුදාව හැදිලද කොහෙද. ඒ ගෑනු දෙන්නා කව්ද බන් ? කලින් ගෑනියි දැන් අළුත් ගෑනියිද ? හෙනම ගහල අකුලෝලම පලයන්.:angry: