තිරිසන් අන්තරේ!

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕස්ට්‍රේලියාවට සහය පළ කරන්න කහ ඇඳපු උන්ට උඹලා බයියෝ කිව්වා..මහින්දට මරණය ප්‍රාර්ථනා නොකරපු උන්ට උඹලා බයියො කිව්වා...මේ මොහොතෙ තියන තෙල් අර්බුදයේ කොටස්කාරයෙක් නොවි....බයිසිකල් පදින උන්ටත් උඹලා බයියෝ කිව්වා... දැන් රනිල්ගෙ ගෙට ගිණි තියපු එකට විරුද්ධ වෙන උන්ටත් උඹලා බයියෝ කියනවා.... උඹලා නොදන්නවා උනාට උඹලා බයියන්ටත් වඩා වේගෙන් පිරිහෙමින් පවතිනවා..
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,587
    113

    මේක බොරුවක් කියල ඔප්පු වෙලා තියෙනවා කියල උබ දන්නවද? මන් මේක ගැන හොදටම දන්නා නිසයි කියන්නේ. මේකේ චුදිතයෝ විදියට මේ වීඩියෝ එකේ කොල්ල පිරිසක් නම් කළා. එහෙම නම් කරපු කොල්ලෝ ටික ගිහින් බාර උනා උසාවියට. ඊට පස්සේ මේ කොල්ලව අරන් ගිහින් වෛද්‍ය පරීක්ෂණයක් කළා. එතකොට ඔප්පු උනා එහෙම කිසි දෙයක් එයාගේ ගුද මාර්ගෙට ඇතුල් වෙලා නෑ කියල. පස්සේ අර කොල්ලෝ ටික නිදහස් උනා. එත් කිසිම මිඩියා එකකින් මේක ප්‍රොමෝට් කලේ නෑ. අවසානේ වොයිස් එකකුත් ලීක් උනා මුගෙයි උපකුලපති සුජිවගෙයි මේක ප්ලැන් කරපු එක සහ මුට ක්ලාස් එකක් දෙන්නම් කියල සුජීව පොරොන්දු වෙන එක. මේ වෙලාවේ අන්තරේට මඩ ගහන්න උබල වගේ දෙකයි පනහේ හිගන්නෝ ආණ්ඩුවෙන් පත් කරලා තියෙනවා කියල අපි දන්නවා, හැබැයි පුතේ මේ පාර නම් ලේසි වෙන එකක් නෑ.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631

    බොරුවක් ගොතනකොට ඔයිට වඩා ටිකක් තාත්වික වෙයන් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලට අරිද්දි ගුපියන්ට අන්තරේ නරක් වෙලා, පොන්න රනිල එපාම තමයි, අන්තරේ නරක් උනාට පොන්න රනිල හොද වෙන්නෙ නැ..
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    මේක බොරුවක් කියල ඔප්පු වෙලා තියෙනවා කියල උබ දන්නවද? මන් මේක ගැන හොදටම දන්නා නිසයි කියන්නේ. මේකේ චුදිතයෝ විදියට මේ වීඩියෝ එකේ කොල්ල පිරිසක් නම් කළා. එහෙම නම් කරපු කොල්ලෝ ටික ගිහින් බාර උනා උසාවියට. ඊට පස්සේ මේ කොල්ලව අරන් ගිහින් වෛද්‍ය පරීක්ෂණයක් කළා. එතකොට ඔප්පු උනා එහෙම කිසි දෙයක් එයාගේ ගුද මාර්ගෙට ඇතුල් වෙලා නෑ කියල. පස්සේ අර කොල්ලෝ ටික නිදහස් උනා. එත් කිසිම මිඩියා එකකින් මේක ප්‍රොමෝට් කලේ නෑ. අවසානේ වොයිස් එකකුත් ලීක් උනා මුගෙයි උපකුලපති සුජිවගෙයි මේක ප්ලැන් කරපු එක සහ මුට ක්ලාස් එකක් දෙන්නම් කියල සුජීව පොරොන්දු වෙන එක. මේ වෙලාවේ අන්තරේට මඩ ගහන්න උබල වගේ දෙකයි පනහේ හිගන්නෝ ආණ්ඩුවෙන් පත් කරලා තියෙනවා කියල අපි දන්නවා, හැබැයි පුතේ මේ පාර නම් ලේසි වෙන එකක් නෑ.
    Higana jeppekta ridila
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලේසි වෙන්නේ නෑ පුතේ මේ සැරේ.සමාජවාදී උන් කියන්නේ වේලක් කන්න නැතුව කුණු ගොඩවල් වලින් ඉදන් අහුලන් කන උන්.ලංකාවේ හිගන හැත්ත නියෝජනය කරන්නේ උන්.මුන් බන් කිසි විනයක් නැති,නීතියක් දන්නේ නැති,අදයාපනයක් නැති උන්.මුන් දරුනුයි මචන් මොකෝ මුන්ට මොලේ නෑනේ.මහ එකා ගහපන් කිව්වොත් අරුන් පුකෙන් බෙට්ට යන්න වැදුනත් ගහනවා.මුන්ට මචන් මොලේ නෑ.අතේ පිච්චිය නෑ.ඒක නිසා පට්ට තරහයි සල්ලි තියන උන් එක්ක.දැන් මුන්ට ඕන වෙලා තියෙන්නේ සමාජවාදය රටට ගෙනල්ලා අන්න අර කියපු සල්ලි තියන අයගේ සල්ලි වලට බදු 200% හරි ගහලා ගන්න ඕන.ඔය වේස බල්ලෝ ඒකයි හැමදිස්සෙම සමානාත්මතාවය ඕන ගගා හැමිනෙන්නේ.මුන්ගේ මචන් සමාජවාදී ජාන වලින් එන දෙයක් තමා ගෙවල් ගිනි තියන ඒවා,බඩු හොරකම් කරන ඒවා,වාහන කුඩු කරන ඒවා එහෙම.මේ දවස් ටිකේ නම් ගෙවල් කීපයක්ම හානි කරලා බඩු අරන් තිබ්බා.තව මදි වෙලා අද රූපාවාහිනියට ගිහින් ඒකෙ බඩු හොරකම් කරලා ගිනි තියලා දාන්න.ඕවා සමාජවාදී ජාන වලින් සම්ප්‍රේශනය වෙනවා පරම්පරාවේන් පරම්පරාවට.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මුන් රට අවුල් කර කර ඉන්නව. ළමයින්ට ඉස්කෝලෙ යන්නත් නෑ. රටේ විව්‍යයවස්තාව ඉරල දාන්න ඕන කියන එවුන්නෙ.