මචං අපි බුදු දහම හරියට අදහනවනම් අපි අනිත් ආගම් වලට නීග්ර නොකර ඉන්න ඕන, ඔය වැඩෙට හැම ආගමකම අය අඩු වැඩි විදිහට සම්බන්ද වෙනවා, අපේ අයත් කොච්චර කුකුල්ලු මරණවද, අපි මස් නොකා නොමරා ඉන්න 1 අපේ ජීවිතයට හොදයි, අනිත්1 thread 10 ක් ගත්තොත් 1 ක් ජාති වාදය ගැන, මචංලා මම එළකිරියේන් ලබාගත්ත ලොකුම දේ මට හොද යාලුවෝ set උන 1 , ඒ අය අතර හොද මුස්ලිම් සහෝදරයොත් ඉන්නවා,1 නිසා මම පුද්ගලිකව ජාති වදයට කැමති නැ,
දවස් දෙක තුනකට කලින් අප් කරපු ෆොටෝ ඇති.
සත්තු කීයක් නම් එදා මැරෙන්න ඇතිද?
මම නම් පුද්ගලිකව මස්,මාළු කන එකෙක් නෙවෙයි.
මුස්ලිම් උන් එක්ක මගෙ ඇති වෛරෙකුත් නෑ.
උන් කරන පව් උන් ගෙනියයි
2013 වගේ කාලසීමාවකත් උඹලා මේ වගේ ආගමක් අදහනවනේ.
මොනවා උනත් සුභ පැතුම්.තව පව් ගොඩ ගහගෙන ස්වර්ගෙට පාර කපාගෙන දිව්යාංගනාවොම පිරිවරාගෙන ඉන්න ලැබේවා