එක කියන්නෙ මොන භශවෙන්ද අදාල නෑහ. තමන්ගේ සිතෙ ඈති වෙන්නේ අකුසල් නම් විපාක අකුසල්. කියන දෙ තෙරෙන්නම ඔනි නෑහ නෙ. Facial expression වලින් සහ tone එකෙන් තෙරෙනව බනිනව කියල
එක කියන්නෙ මොන භශවෙන්ද අදාල නෑහ. තමන්ගේ සිතෙ ඈති වෙන්නේ අකුසල් නම් විපාක අකුසල්. කියන දෙ තෙරෙන්නම ඔනි නෑහ නෙ. Facial expression වලින් සහ tone එකෙන් තෙරෙනව බනිනව කියල
Emotion eka thama othana wadagath. Kotata adan Yana Kellek diha Balala ragi sithakin okita hena gahapan sanskruthiya/ agama winasa karanawa me baduwa kiyanawata wada, samadhi sithakin e kellawa talk karala room Adina dial eka pin wanthai. Ha nathda?ඉතින් කියන දේ තේරෙන්න ඕන නත්නම් බණ කිව්වත් එකයි හිනාවෙලා කුණුහරප කිව්වත් එකයි නේ බන් තිරිසන් සත්තුන්ට.
උන්ට tone එකෙන් නම් ඔය කියන කුසල් සිත් ඇතිවෙන්නේ.![]()

emotion එකට අදාළ දේ තේරෙන්න ඕන. කොටට ඇදන් යන කෙල්ලෙක් දැක්ක කියලා කාක්කෙක් ට , රාගී සිතක් පහල වෙනවද ?Emotion eka thama othana wadagath. Kotata adan Yana Kellek diha Balala ragi sithakin okita hena gahapan sanskruthiya/ agama winasa karanawa me baduwa kiyanawata wada, samadhi sithakin e kellawa talk karala room Adina dial eka pin wanthai. Ha nathda?![]()
emotion එකට අදාළ දේ තේරෙන්න ඕන. කොටට ඇදන් යන කෙල්ලෙක් දැක්ක කියලා කාක්කෙක් ට , රාගී සිතක් පහල වෙනවද ?
ඒක වෙන්නේ මිනිස්සුන්ට.
ඒ වගේ තමයි මිනිස්සු කියන දේවල් තේරෙන්නේ මිනිස්සුන්ට. සත්තුන්ට තේරෙන්නේ නෑ..
තාලෙට , හිනාවෙවී කුණුහරපෙන් බැන්නොත් ?The rhythm, melody, and harmony of music can evoke emotions in both humans and animals, even if the lyrics are not understood. This is similar to how we can enjoy foreign songs and feel nice even we dont understand a damn word in it.
ඔයා කියන විදිහට තිරිසන් සත්තු කියන්නෙ අහේතුක අභව්‍ය ප්‍රතිසන්ධියක් නෙවෙයි එහෙමනම්.දර්මයට කුසල් සිත් එන්න තෙරෙන්නම ඔනි නෑහ.. එක තෙරුම් ගන්න තව ගොඩක් දෙවල් තියෙනව. මොකද කෙනෙක් සංසරෙ බන අහල, දර්මය පුරුදු කරල තියෙ නම් එයා තිරිසන් ලොඅකෙ උපත් ලබුවත් දර්ය අහෙනකොට එක පුරුද්ද නිසා කුසල් සිත් ඈති වෙන්න පුලුවන්.
උදහරනයක් ගත්තොත් සින්ඩුවක් අහනකොට සමහරුන්ට එකෙ කියන දෙ තෙරුනේ නෑතත් එක රස වින්දිනවා වෙන්න පුලුවන්. මෙ උදහරනේ perfect එකෙක නෙමෙ. නමුත් මට මතක් වෙච්ච එකක මෙක
තාලෙට , හිනාවෙවී කුණුහරපෙන් බැන්නොත් ?
වචන වල තේරුම අදාළ නැත්නම් ඉතින් බණක් ද සින්දුවක් ද කියලා අදාළ නැ නේ බන්. සින්දුවක් ඒ විදියට අහගෙන හිටියත් එකයි.
මේ ලිපියෙ කියන විදියට අහන්න පුලුවන් උනාට වැඩක් ගන්න බෑ. නිකන් අහන්න විතරයි පුලුවන් කියන්නෙ. විපාක ගන්න නන් ඒවගෙන් අයින් වෙන්න ඕනි කියන්නෙ.අන්තිම ජේදය ටිකක් පැටලිලි සහගත විදියට ලියවිල තියෙන්නෙ ඔය තේරුන ටිකෙන් තමා කිව්වෙ.ඔයා කියන විදිහට තිරිසන් සත්තු කියන්නෙ අහේතුක අභව්‍ය ප්‍රතිසන්ධියක් නෙවෙයි එහෙමනම්.
එතකොට දුල්ලබෝ මනුස්සත්ත පටිලාබෝ බොරුද? විසංවාදයක්
මේ ලිපියෙ කියන විදියට අහන්න පුලුවන් උනාට වැඩක් ගන්න බෑ. නිකන් අහන්න විතරයි පුලුවන් කියන්නෙ. විපාක ගන්න නන් ඒවගෙන් අයින් වෙන්න ඕනි කියන්නෙ.අන්තිම ජේදය ටිකක් පැටලිලි සහගත විදියට ලියවිල තියෙන්නෙ ඔය තේරුන ටිකෙන් තමා කිව්වෙ.
මනුස්සයෙක් වෙන්න ඕනි කියන්නෙ නිවන් ලබන්න අනික් බව වල බැරි නිසා වෙන්න ඕනි. ප්‍රශ්නය අහල බලමු @greenthunder ගෙන්.
emotion එකට අදාළ දේ තේරෙන්න ඕන. කොටට ඇදන් යන කෙල්ලෙක් දැක්ක කියලා කාක්කෙක් ට , රාගී සිතක් පහල වෙනවද ?
ඒක වෙන්නේ මිනිස්සුන්ට.
ඒ වගේ තමයි මිනිස්සු කියන දේවල් තේරෙන්නේ මිනිස්සුන්ට. සත්තුන්ට තේරෙන්නේ නෑ..