තිරිසන් සතුන් ද බණ අසනවා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,934
    1
    60,942
    113
    Mother Earth
    එක කියන්නෙ මොන භශවෙන්ද අදාල නෑහ. තමන්ගේ සිතෙ ඈති වෙන්නේ අකුසල් නම් විපාක අකුසල්. කියන දෙ තෙරෙන්නම ඔනි නෑහ නෙ. Facial expression වලින් සහ tone එකෙන් තෙරෙනව බනිනව කියල
    sunglasses-reaction.gif
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඉතින් කියන දේ තේරෙන්න ඕන නත්නම් බණ කිව්වත් එකයි හිනාවෙලා කුණුහරප කිව්වත් එකයි නේ බන් තිරිසන් සත්තුන්ට.
    උන්ට tone එකෙන් නම් ඔය කියන කුසල් සිත් ඇතිවෙන්නේ. :rofl:
    Emotion eka thama othana wadagath. Kotata adan Yana Kellek diha Balala ragi sithakin okita hena gahapan sanskruthiya/ agama winasa karanawa me baduwa kiyanawata wada, samadhi sithakin e kellawa talk karala room Adina dial eka pin wanthai. Ha nathda? :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,746
    113
    එකමත් එක රටක

    emotion එකට අදාළ දේ තේරෙන්න ඕන. කොටට ඇදන් යන කෙල්ලෙක් දැක්ක කියලා කාක්කෙක් ට , රාගී සිතක් පහල වෙනවද ?
    ඒක වෙන්නේ මිනිස්සුන්ට.
    ඒ වගේ තමයි මිනිස්සු කියන දේවල් තේරෙන්නේ මිනිස්සුන්ට. සත්තුන්ට තේරෙන්නේ නෑ..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156

    The rhythm, melody, and harmony of music can evoke emotions in both humans and animals, even if the lyrics are not understood. This is similar to how we can enjoy foreign songs and feel nice even we dont understand a damn word in it.
     
    තාලෙට , හිනාවෙවී කුණුහරපෙන් බැන්නොත් ?

    වචන වල තේරුම අදාළ නැත්නම් ඉතින් බණක් ද සින්දුවක් ද කියලා අදාළ නැ නේ බන්. සින්දුවක් ඒ විදියට අහගෙන හිටියත් එකයි.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දර්මයට කුසල් සිත් එන්න තෙරෙන්නම ඔනි නෑහ.. එක තෙරුම් ගන්න තව ගොඩක් දෙවල් තියෙනව. මොකද කෙනෙක් සංසරෙ බන අහල, දර්මය පුරුදු කරල තියෙ නම් එයා තිරිසන් ලොඅකෙ උපත් ලබුවත් දර්ය අහෙනකොට එක පුරුද්ද නිසා කුසල් සිත් ඈති වෙන්න පුලුවන්.
    උදහරනයක් ගත්තොත් සින්ඩුවක් අහනකොට සමහරුන්ට එකෙ කියන දෙ තෙරුනේ නෑතත් එක රස වින්දිනවා වෙන්න පුලුවන්. මෙ උදහරනේ perfect එකෙක නෙමෙ. නමුත් මට මතක් වෙච්ච එකක මෙක
    ඔයා කියන විදිහට තිරිසන් සත්තු කියන්නෙ අහේතුක අභව්‍ය ප්‍රතිසන්ධියක් නෙවෙයි එහෙමනම්.

    එතකොට දුල්ලබෝ මනුස්සත්ත පටිලාබෝ බොරුද? විසංවාදයක්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    තාලෙට , හිනාවෙවී කුණුහරපෙන් බැන්නොත් ?

    වචන වල තේරුම අදාළ නැත්නම් ඉතින් බණක් ද සින්දුවක් ද කියලා අදාළ නැ නේ බන්. සින්දුවක් ඒ විදියට අහගෙන හිටියත් එකයි.

    Yup, doest matter what you hear. What you take is what is important.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    ඔයා කියන විදිහට තිරිසන් සත්තු කියන්නෙ අහේතුක අභව්‍ය ප්‍රතිසන්ධියක් නෙවෙයි එහෙමනම්.

    එතකොට දුල්ලබෝ මනුස්සත්ත පටිලාබෝ බොරුද? විසංවාදයක්
    මේ ලිපියෙ කියන විදියට අහන්න පුලුවන් උනාට වැඩක් ගන්න බෑ. නිකන් අහන්න විතරයි පුලුවන් කියන්නෙ. විපාක ගන්න නන් ඒවගෙන් අයින් වෙන්න ඕනි කියන්නෙ.අන්තිම ජේදය ටිකක් පැටලිලි සහගත විදියට ලියවිල තියෙන්නෙ ඔය තේරුන ටිකෙන් තමා කිව්වෙ.

    මනුස්සයෙක් වෙන්න ඕනි කියන්නෙ නිවන් ලබන්න අනික් බව වල බැරි නිසා වෙන්න ඕනි. ප්‍රශ්නය අහල බලමු @greenthunder ගෙන්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ ලිපියෙ කියන විදියට අහන්න පුලුවන් උනාට වැඩක් ගන්න බෑ. නිකන් අහන්න විතරයි පුලුවන් කියන්නෙ. විපාක ගන්න නන් ඒවගෙන් අයින් වෙන්න ඕනි කියන්නෙ.අන්තිම ජේදය ටිකක් පැටලිලි සහගත විදියට ලියවිල තියෙන්නෙ ඔය තේරුන ටිකෙන් තමා කිව්වෙ.

    මනුස්සයෙක් වෙන්න ඕනි කියන්නෙ නිවන් ලබන්න අනික් බව වල බැරි නිසා වෙන්න ඕනි. ප්‍රශ්නය අහල බලමු @greenthunder ගෙන්.

    නිවන් අවබෝධයට මනුශ්‍ය භවය ලෙහෙසියි කියනවා. සරලම පැහැදිලි කිරීම මනුශ්‍ය භවය තුළ උපතින්ම හට ගන්න අධික දුක් විඳීම් හෝ අධික සැප විඳීම් නැති නිසා. නමුත් පිටකයේ දෙවියන් සහ "ඇතැම්" යක්ෂයන් පවා ධර්මාවබෝධය (සෝතාපන්න) ලබපු අවස්ථා සඳහන් වෙනවා. ඒ නිසා ධර්මාවබෝධයට අයිඩියල්ම භවය මනුශ්‍ය භවය විදිහට ප්‍රකාශ කරන්න පුලුවන්.

    Edited

    ඛණසූත්‍රය
    Note from translator

    The message here (ඛණසූත්‍රය) is that in realms where sense objects are totally disagreeable or totally agreeable it is very difficult to practice the holy life, for in the former, one is too distracted by pain; in the latter, too distracted by pleasure.
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    emotion එකට අදාළ දේ තේරෙන්න ඕන. කොටට ඇදන් යන කෙල්ලෙක් දැක්ක කියලා කාක්කෙක් ට , රාගී සිතක් පහල වෙනවද ?
    ඒක වෙන්නේ මිනිස්සුන්ට.
    ඒ වගේ තමයි මිනිස්සු කියන දේවල් තේරෙන්නේ මිනිස්සුන්ට. සත්තුන්ට තේරෙන්නේ නෑ..
     
    • Haha
    Reactions: dilann