මොකද මමත් පොඩිකාලෙ ඉදල හැදුනෙ වැඩකාරයන් ගාව ඉතින් මට මතක් උනා පරණ දේවල් මෙච්චරම නැතත් මමත් මාර කට්ටක් කෑව පොඩි කාලෙ. ඔහොම තමයි මචං උන් තිරිසනුන්ට වගේ පොඩි කිරි සප්පයන්ට සලකන්නෙ දෙමව්පියෝ නැති වෙලාවට. මේකට අද තියෙන සමාජ හා ආර්ථික ක්රමයත් වග කියන්න ඕන මොකද අද දෙන්නම රස්සාවල් කරේ නැත්නං ජීවත් වෙන එක යුද්ධයක් වගේ. මුං ජාතියක් ජම්මයක් නැති පජාති හැත්ත. මම දැන්නෑ මේ පොඩි දරුව තාම ජීවතුන් අතර ඉන්නවද කියල. හැබැයි මේ ළමයගෙ දෙමව්පියෝ මේකිගෙ සෙල්ලං අල්ලන්න කැමරාවක් අටවල වගේ පේන්නෙ මේක ඒගොල්ලො දැක්කට පස්සෙ මේකිව ඉතුරු කරන්නෙ නැතිව ඇති.