තිරිසනා කෝටි 20 ගහලා බැල්ලියේ 😁😁

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,026
    2
    15,769
    113
    තොපිට කොහෙන්ද මේවා?

    අපිත් ටික ටික එ‍් පැත්තට යන ගමන්.

    • Like
    Reactions: ACHIK

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    විශ්ම ලෝකය කියන්නෙ authentic content දාන චැනල් එකක් නෙවෙයි කියල ඕන මෝඩයෙක්ට තේරෙනවා. අනුන්ගේ කන්ටෙන්ට් සිංහලෙන් දානවනම් වීඩියෝ එකෙ අන්තිමට හරි ඩිස්ක්‍රිප්ෂන් එකෙ හරි දාන්න ඕනෙ ට්‍රාන්ස්ලේෂන් එකක් අපි සිංහලට හැරෙව්වෙ අහවල් එක බලාගෙන කියලා. හරියට මම කිරියෙ දාන ට්‍රාන්ස්ලේට් කරපු ඉන්ටවීව් වගේ.

    උදා:-
    https://elakiri.com/threads/ඊවා-ලෝවියා-eva-lovia.1844918/
     
    • Like
    Reactions: hasithayad

    මොනවත් බලාගෙන translate කරන් නෑ හුත්තියෙ. ඔව් අපි කාලීන තොරතුරු බලලා එ‍්වගෙන් script එක හදලා, එ‍්වාගෙන් තමයි වීඩියෝ හදන්නෙ. English sources වලින් තොරතුරු ගන්නවා, හැබැයි එ‍් අපේ content එකට අවශ්‍ය දේ. මොන ලබ්බක්වත් එහෙම පිටින්ම translate කරන් නෑ. දන්න හුත්තක් කතා කරපිය. 🤣

    උඹලා හිතන විදිහට ගොන් අ‍ාතල් දීලා 2.1M ගහන්ඩ පුළුවන් නම් මරුවට තියෙයි. 🤣
     
    • Haha
    Reactions: hasithayad

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    මොනවත් බලාගෙන translate කරන් නෑ හුත්තියෙ. ඔව් අපි කාලීන තොරතුරු බලලා එ‍්වගෙන් script එක හදලා, එ‍්වාගෙන් තමයි වීඩියෝ හදන්නෙ. English sources වලින් තොරතුරු ගන්නවා, හැබැයි එ‍් අපේ content එකට අවශ්‍ය දේ. මොන ලබ්බක්වත් එහෙම පිටින්ම translate කරන් නෑ. දන්න හුත්තක් කතා කරපිය. 🤣

    උඹලා හිතන විදිහට ගොන් අ‍ාතල් දීලා 2.1M ගහන්ඩ පුළුවන් නම් මරුවට තියෙයි. 🤣
    අපේ අම්මා 2.9 million නේ 🤗
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,026
    2
    15,769
    113
    Oya VIshmalokaya wage channel ekaka lankawe RPM eka keeyada machan normally ?
    අපි ඔය stats වගේ ලබ්බවල් ගැන සත පහකට වද වෙන් නෑ. ඕක මානසික රෝගයක්. ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ SEO ද අරකද මේකද හුත්තවල් කරලා, RPM CPM ලබ්බවල් අස්සෙ නැහිලා හැමනුණාම තමයි පොර වෙන්නෙ කියලා. අපි වෙනස්.

    ඔය දැන් තියෙන්නෙ පාට පාට දාපු සෙල්ලම් බඩු රේස් එහෙම මිලියන ගණන් බලන. බලන එකෙක්ට සත පහක ප්‍රයෝජනයක් තියෙනවාද? නෑ! අපි කරන්නෙ හොඳම CONTENTS එළියට දාන එක. බලන හෝ නැති එක උඹලගෙ වැඩක්.

    Thumbnail හදන එකේ ඉඳන් ඔය stat හුත්තවල් සේරම කරලා දෙන්නම් කියල දවසකට 10-15 ක් එනවා inbox එකේ හැමනෙන්ඩ. අපිට වැඩක් නෑ. අපේ colors දෙක Royal එකේ කොඩියෙ පාට දෙකයි, කළුයි සුදුයි. සරල වුණාට එ‍් thumbnail එක පට්ටම iconic. දැක්ක ගමන් දන්නවා විශ්ම ලෝකය බව.

    අපි මේක වෙනස් විදිහට කරන නිසා තමයි අනිත් හැත්ත වගේ සල්ලි පස්සෙ යන් නැතිව ලස්සනට කරගෙන යන්නෙ. මෙහෙම වටිනාකමක් තියෙන්නෙ. එ‍්ක හැමදාම එහෙමයි.

    අපේ අම්මා 2.9 million නේ 🤗
    එ‍්කත් මිලියන 2.9 ගත්තෙ අ‍ැත්තටම ප්‍රයෝජනවත් දෙයක් පෙන්නලා. නැතිව ඇස් බෝල අ‍ැද ගන්ඩ බයිලා ගහල නෙවෙයි.
    ------ Post added on Oct 15, 2023 at 1:42 PM
     
    Similar threads