ඔයාට ජීවිතයක් බේරගන්න අවස්ථාවක් හම්බුනොත් ඔයා ඒක කරනවද? මට sure ඔයා ඒක කරන්නෑ.
මේ ලෝකෙ හැම තත්පර 9කට සැරයක් එක ළමයෙක් කන්න නැතුව මිය යනවා. ඔයා ඒකට මොනව කරන්නද නෙහ්?
ඒත් ඔයාට පුලුවන් රු.150 ක් විතරක් donate කරලා මේ ලෝකෙ කන්න නැති එක මිනිහෙක්ගෙ දවසක බඩගින්න නිවන්න.
ඒත් ඔයා එහෙම කරනවද? නෑ! ඔයා මේක දැකලා ලයික් කරලා ඔයා යනවා. ඔයාට ජීවිතයක් බේරගන්න තිබ්බ අවස්ථාවේ ඔයා ඒක කරන්නෑ.මොකද ඔයා තිරිසනෙක්.
හැබැයි ඔයා ඇත්තටම එහෙම නෙමෙයි නම් මෙතනින් මේ app එක ගන්න.
android :https://play.google.com/store/apps/details?id=org.sharethemeal.app
ios: https://apps.apple.com/us/app/sharethemeal-charity-donate/id977130010
web: sharethemeal.org
ShareTheMeal යනු එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) මුලපිරීමකි.
ඉතින් මේක sure කරන්න පුලුවන් charity එකක්. මාසෙකට එක සැරයක් හරි මේකට කීයක් හරි donate කරන්න අමතක කරන්නෙපා