තිරිසනෙක් නොවී ජීවිත බේරගමු

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    ඔයාට ජීවිතයක් බේරගන්න අවස්ථාවක් හම්බුනොත් ඔයා ඒක කරනවද? මට sure ඔයා ඒක කරන්නෑ.

    මේ ලෝකෙ හැම තත්පර 9කට සැරයක් එක ළමයෙක් කන්න නැතුව මිය යනවා. ඔයා ඒකට මොනව කරන්නද නෙහ්?

    ඒත් ඔයාට පුලුවන් රු.150 ක් විතරක් donate කරලා මේ ලෝකෙ කන්න නැති එක මිනිහෙක්ගෙ දවසක බඩගින්න නිවන්න.

    ඒත් ඔයා එහෙම කරනවද? නෑ! ඔයා මේක දැකලා ලයික් කරලා ඔයා යනවා. ඔයාට ජීවිතයක් බේරගන්න තිබ්බ අවස්ථාවේ ඔයා ඒක කරන්නෑ.මොකද ඔයා තිරිසනෙක්.

    හැබැයි ඔයා ඇත්තටම එහෙම නෙමෙයි නම් මෙතනින් මේ app එක ගන්න.
    android :https://play.google.com/store/apps/details?id=org.sharethemeal.app
    ios: https://apps.apple.com/us/app/sharethemeal-charity-donate/id977130010
    web: sharethemeal.org

    ShareTheMeal යනු එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) මුලපිරීමකි.

    ඉතින් මේක sure කරන්න පුලුවන් charity එකක්. මාසෙකට එක සැරයක් හරි මේකට කීයක් හරි donate කරන්න අමතක කරන්නෙපා🙂
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    UN එකේ වැඩ වෙන විදිය දාන්න නිසා කියන්නේ., උබලගේ ඔය 150 මේකට නොදා, පාරේ ඉන්න කන්න නැති කෙනෙක්ට කෑම එකක් අරං දීපන්. ලොකුවට පැහැදිලි කර කර ඉන්න කම්මැලි නිසා කෙටියෙන් කිව්වේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    UN එකේ වැඩ වෙන විදිය දාන්න නිසා කියන්නේ., උබලගේ ඔය 150 මේකට නොදා, පාරේ ඉන්න කන්න නැති කෙනෙක්ට කෑම එකක් අරං දීපන්. ලොකුවට පැහැදිලි කර කර ඉන්න කම්මැලි නිසා කෙටියෙන් කිව්වේ
    එතකොට un එකත් මේ රටේ පාලකයෝ වගේ ජනතාවගෙ සල්ලි වලින් කකා ඉන්න උන් ද?
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    UN එකේ වැඩ වෙන විදිය දාන්න නිසා කියන්නේ., උබලගේ ඔය 150 මේකට නොදා, පාරේ ඉන්න කන්න නැති කෙනෙක්ට කෑම එකක් අරං දීපන්. ලොකුවට පැහැදිලි කර කර ඉන්න කම්මැලි නිසා කෙටියෙන් කිව්වේ
    UN eka awulda?
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    තෝත් නිකන් අර පේජ් කාරයෝ වගේ, "මේ ෆොටෝ එකට සෑඩ් රිඇක්ට් නොකලොත් ඔයා තිරිසනෙක්" වගේ සීන් එකේනේ ඉන්නේ. 🙄
    sad reaction එකකින් වෙන මගුලක් නෑනෙහ්. හැබැයි මේකෙන් මිනිස්සුන්ට කන්න ලැබෙනවා🙂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,424
    1
    101,338
    113
    34
    Kalutara
    sad reaction එකකින් වෙන මගුලක් නෑනෙහ්. හැබැයි මේකෙන් මිනිස්සුන්ට කන්න ලැබෙනවා🙂
    ෂුවර් කරන්න බෑනේ ඔව්වත්. අර උඩ එකෙක් කියල තියෙන්නේ.
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    නොදන්න එක එකාට කන්න දෙන්න ඉස්සෙල්ලා වටේ පිටේ ඉන්න උන්ට කන්න තියෙනවද බලපල්ලා.
    අපි හුඟක් අය කැමතියි ඔහොම වටේපිටේ ඉන්න අමාරු අයට උදව් කරන්න. ඒත් සෙට් එකක් ඉන්නව එහෙම කරන්න පට්ටම ලැජ්ජයි බයයි. උන්ව වෙනස් කරන්න මොනවා කරත් බැ. ඒ වගේ උන්ට මේක හොඳ චාන්ස් එකක්
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ඔයාට ජීවිතයක් බේරගන්න අවස්ථාවක් හම්බුනොත් ඔයා ඒක කරනවද? මට sure ඔයා ඒක කරන්නෑ.

    මේ ලෝකෙ හැම තත්පර 9කට සැරයක් එක ළමයෙක් කන්න නැතුව මිය යනවා. ඔයා ඒකට මොනව කරන්නද නෙහ්?

    ඒත් ඔයාට පුලුවන් රු.150 ක් විතරක් donate කරලා මේ ලෝකෙ කන්න නැති එක මිනිහෙක්ගෙ දවසක බඩගින්න නිවන්න.

    ඒත් ඔයා එහෙම කරනවද? නෑ! ඔයා මේක දැකලා ලයික් කරලා ඔයා යනවා. ඔයාට ජීවිතයක් බේරගන්න තිබ්බ අවස්ථාවේ ඔයා ඒක කරන්නෑ.මොකද ඔයා තිරිසනෙක්.

    හැබැයි ඔයා ඇත්තටම එහෙම නෙමෙයි නම් මෙතනින් මේ app එක ගන්න.
    android :https://play.google.com/store/apps/details?id=org.sharethemeal.app
    ios: https://apps.apple.com/us/app/sharethemeal-charity-donate/id977130010
    web: sharethemeal.org

    ShareTheMeal යනු එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) මුලපිරීමකි.

    ඉතින් මේක sure කරන්න පුලුවන් charity එකක්. මාසෙකට එක සැරයක් හරි මේකට කීයක් හරි donate කරන්න අමතක කරන්නෙපා🙂
    උදව් කරන්නැත්තම් තිරිසනෙක් කියන එක ........??????? ඔයාගේ අදහස. :unsure: ඔය අවංකව උදව් කරන මිනිසුන්ගේ ආදාර හැම විටම අසරන අයට ලැබෙන්නෑ ...ගොඩක් හේතු තියනවා .ඔයා වැඩි යමක් දන්නැති පාටයි....මං ඉන්නේ යුරෝප් රටක. මෙහෙ අය ගොඩක් උදව් කරනවා ඔය වගේ ඒවාට. හැබැයි ඒවා සීයට සීයක් ලැබෙන්නෑ අසරන අයට.......
    හොදම දේ අපේ රටේ අසරන අයට අපිට පුලුවන් උදව්වක් කරන එක.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,216
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි හුඟක් අය කැමතියි ඔහොම වටේපිටේ ඉන්න අමාරු අයට උදව් කරන්න. ඒත් සෙට් එකක් ඉන්නව එහෙම කරන්න පට්ටම ලැජ්ජයි බයයි. උන්ව වෙනස් කරන්න මොනවා කරත් බැ. ඒ වගේ උන්ට මේක හොඳ චාන්ස් එකක්
    වටේ පිටේ සිංහලුන්ට උදව් කරනවනං බොහොම කල්පණාවෙන් කරන්න ඕන.🐽🐽
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    923
    510
    93
    ඔයාට ජීවිතයක් බේරගන්න අවස්ථාවක් හම්බුනොත් ඔයා ඒක කරනවද? මට sure ඔයා ඒක කරන්නෑ.

    මේ ලෝකෙ හැම තත්පර 9කට සැරයක් එක ළමයෙක් කන්න නැතුව මිය යනවා. ඔයා ඒකට මොනව කරන්නද නෙහ්?

    ඒත් ඔයාට පුලුවන් රු.150 ක් විතරක් donate කරලා මේ ලෝකෙ කන්න නැති එක මිනිහෙක්ගෙ දවසක බඩගින්න නිවන්න.

    ඒත් ඔයා එහෙම කරනවද? නෑ! ඔයා මේක දැකලා ලයික් කරලා ඔයා යනවා. ඔයාට ජීවිතයක් බේරගන්න තිබ්බ අවස්ථාවේ ඔයා ඒක කරන්නෑ.මොකද ඔයා තිරිසනෙක්.

    හැබැයි ඔයා ඇත්තටම එහෙම නෙමෙයි නම් මෙතනින් මේ app එක ගන්න.
    android :https://play.google.com/store/apps/details?id=org.sharethemeal.app
    ios: https://apps.apple.com/us/app/sharethemeal-charity-donate/id977130010
    web: sharethemeal.org

    ShareTheMeal යනු එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) මුලපිරීමකි.

    ඉතින් මේක sure කරන්න පුලුවන් charity එකක්. මාසෙකට එක සැරයක් හරි මේකට කීයක් හරි donate කරන්න අමතක කරන්නෙපා🙂

    mama mekata last December idan Donate karanne.... Hamooma ehema karanne na kiyanna ba, mokada karana aya kiya kiya karanne na... :yes: :yes:
    Loketa kiya kiya pennana un owa karanne naa....