තිරිසනෙක් හා සමානයි

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    තිරිසනෙක් හා සමානයි

    426717_171303816318619_2047952863_n.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Apage yuthu kama wanne boru deviyanta mula una a minissun ta hoda nivaradi maga pahadili kara dimai. Ehema natihwa ohunta viara [anger] kirima nevei.
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    උන්ව මරමු මුන්ව මරමු කියවන අනුන්ට අපහස කර කර වයිර කර කර ඉන්න වයිරක්කර උනුත් එච්චරයි ඉතින් ! සත්තුන්ගෙයි උන්ගෙයි වෙනසකුත් නැහැ , අනුන්ගේ වැරදි හදන්න යන අන්ත වාදයෙන් අන්ද උනු උබල යි අන්තවාදී මුස්ලිම් උන් සෙට් එකයි නිසා රට අපහු බෝම්බ පුපුරන , ළමයෙක් ඉස්කෝලෙකට යවල ගෙදර එනකන් බයෙන් ඉන්න ,අහිංසක මිනිස්සු මැරෙන ,අත් කකුල් නැති වෙන කාලයක් ඒවි , එදාටත් උන් චාටර් මුන් චාටර් කියා කියා බැන බැන හිටපන් හරි ලොකු වැඩක් කරල ජාතිය බෙර ගත්ත වගේ ,කලිනුත් ජාතිය බෙර ගන්ඩ අවරුදු 30 ඔය වැඩේ කරනේ , දෙමලු තම ඉන්නේ ලංකාවේ නේද ? හරි ජාති ආලය සහ වැරැද්දට එරෙහිව නැගී සිටිමෙයි ......අන්තවාදී ගොන් කතා වලයි ලොකු වෙනසක් තියනවා ! this is hate speech !