තිරිහන් ගුලිය

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    තිරිහන් ගුලිය

    මම ඔනාම් දේවාලෙක දිවුරලා කියන්න කැමති මේ බෙහෙතෙන් වයසට යන එක නවතිනවා . අවුරුදු තුන් හාරසීයක් ජිඉවත් වෙන්න පුළුවන් මේ ගුලි පාවිච්චියට ගත්තොත් . මේක ඉරිසින්නාන්සේ කෙනෙක් දීපු රහස් වට්ටෝරුවක්.. " අවුසදහාමි වෙනද වගේම් පේව්මන්ට් එකේ සෙනග වටකරගෙන කිව්වා. එතකොටමයි පොලිසියෙන් පැනලා අවුසදහාමිව කුදලා ගත්තේ.

    මිනිහව උසාවියට දැම්ම. එයාගේ තිරිහන් ගුලිය ගැන රස පරීක්ෂක වාර්තාවක් එක්කම එයාව උසාවියට ඉදිරිපත් කරන්න නියම උනා.

    ඊළඟ නඩු වාරයේදී අවුසදහාමිගේ තිරිහන් ගුලිය පිලිබඳ රස පරීක්ෂක වාර්තාවක් ලැබිල තිබුනා.

    "ස්වාමිනි මේකට අනුව මේ තිරිහන් ගුලියේ ඇති දෙයක් නා. ස්සිනියි, පිටියි, තෙලුයි විතරයි " පැමිණිල්ලෙන් කියවුනේ එහෙමයි."

    යුෂමතා මෙහෙම ව්‍යාජ ඖශධ අලිවී කරලා අසරණ ජනතාව මුලා කිරීම බරපතල අපරාධයක් . තමවත් තමාගේ මේ බෙහෙත පාවිච්චි කරනවද ?""

    එහෙමයි හාමුදුරුවනේ ..." අවුසදහාමි කිව්වා"

    මිට කලිනුත් යුෂ්මතා මේ වරද්දම කරලා පොලිසියට අහුවෙලා තියනවද ?" විනිසුරුතුමා ඇහුව.

    "එහෙමයි හාමුදුරුවනේ ..."

    " කී පාරක්ද ?"

    " දෙපාරයි හාමුදුරුවනේ ..."

    "කොයි කාලේද ..."

    " එක්දාස් අටසියෙයි , එක්දාස් නවසිය පැහෙයි ... ඊට පස්සේ මේ දෙදාස් දහතුනේ තමා "


    :rofl::rofl: