තිරුවාන ගල් කැටයක් පූජා කරලා ලබන ආනිශංස | දානය

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    පොඩි ළමයා කිව්වම මූව මතක් වුණේ. 🤷‍♂️
    albumart.png
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    කලින් හිටපු තැනක ළඟ ගෙදරක උන් හයියෙන් රේඩියෝ එක දානකොට මම තිරුවාන ගල් කැටයක් පූජා කරල තියෙනවා. ආනිශංස ලැබෙන්න උන්ට මාට්ටු උනේ නෑ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,687
    2,129
    113
    මේ දෙන හැටියට ලැබෙනවා නම් ඇයි බං අපි මෙච්චර දුප්පත් :baffled:

    පින විපාක දෙන්න බලපාන නියාම ධර්ම ගොඩක් තියෙනවා.
    plus, දැන් පින් කරාට, අනන්ත සසරේ කරපු අම්බානෙක පව් ඕනතරම් තියෙනවා විපාක දෙන්න අවස්ථාව හැදුන ගමන් විපාක දෙන.

    උදා:
    ඉපදෙන්නේ දුප්පත් පවුලකනම් ඒ පරිසරය උචිත වෙන්නේ අකුසල විපාක වලට. ඒවා ප්‍රමුඛ වෙලා විපාක දෙනවා.
    ඉපදෙන්නේ දිව්‍යලෝකෙකනම් පිනම තමයි ගොඩක් වෙලාවට විපාක දෙන්නේ ඉනනකන්.
    අවීචියේ වගේ ඉපදුනොත් පව්ම තමයි විපාක දෙන්නේ ඉන්න තාක්.
    ඉපදුන රටේ පාලන තන්ත්‍රය, සමාජය අවුල්නම් පරිසරය උචිත වෙන්නේ අකුසල විපාක ප්‍රමුඛ වෙන්න..
    සමහර දේවල් පින් කරලා, කුසල් වඩලා, නුවණ මෙහෙයවලා වෙනස් කර ගන්න පුලුවන්.

    අසදෘශ දාන දීපු අයත් මැරිලා සතර අපායට ගිය එකේ අපි ගැන මොන කතාද. ඒක තමයි නොපමාව ධර්මය අවබෝධ කර ගන්න කියන්නේ. ධර්මය අවබෝධ කර ගත්තොත් තමයි ආයේ සතර අපාගත වෙන්නැහැ කියලාවත් සුවර් කරන්න පුලුවන්. ඒකට මුල්තැන ගන්න පුලුවන් දානයෙන්. දානයෙන් නතර නොවී සීලය, භාවනාව වඩන ගමන් සෝතාපත්ති අංග සම්පූර්ණ කර ගන්න ඕනේ.

    මේ සංස්කාර ගේම් එක පින් වලින් play කරලා දිනන්න බැහැ. inevitably සතර අපායේ තමයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,894

    https://dhamma.ingreesi.com/2021/02/31.html

    මන් හිතන්නෙ, මේ නිසා නේද සසර කොහොමත් බියකරුයි කියන්නෙ. පින් වලින් විතරක් play කරල දිනන්න බෑ.

    බුදු හාමුදුරුවො නැත්නම් නිවන් දකින්න මහන්සි වෙන්න කියන්නෙ නෑනෙ. පින් කර කර ඉන්න කියනවා නෙහ්.
    ------ Post added on Mar 8, 2026 at 12:36 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,687
    2,129
    113
    මන් හිතන්නෙ, මේ නිසා නේද සසර කොහොමත් බියකරුයි කියන්නෙ. පින් වලින් විතරක් play කරල දිනන්න බෑ.

    බුදු හාමුදුරුවො නැත්නම් නිවන් දකින්න මහන්සි වෙන්න කියන්නෙ නෑනෙ. පින් කර කර ඉන්න කියනවා නෙහ්.

    ලෞකිකව, පින් විතරක් කරන්න බැරි එක තමයි සසරේ ස්වභාවය. සසරේ ඉන්නවනම් කවදාවත් පින් විතරක් කරන්, පිනේ විපාකම විද විද ඉන්න බැහැ. කාලෙන් කාලෙට ඉපදෙන සත්ත්ව ගතිය, ස්ථානය, ඇසුර.. එක්ක පිනේ හෝ පවේ Extreme පැත්තට inevitably යනවා. පොඩි සැපක් වෙනුවෙන් මිනිස්සු දීර්ඝ, inevitable කායික, මානසික දුකක් විදිනවා. මෙහෙම තමයි ලෞකික විව් එකකින් (ලෞකික සම්මා දිට්ටිය) බලන කෙනෙක්ට පේන්නේ. ඒත් මේක නෙමෙයි බුදු කෙනෙක් දේශනා කරන්නේ.

    බුදු කෙනෙක්, "බවය මොහොතක්වත් වර්ණනා කරන්නැහැ.. මහණෙනි. අසුරු සැනක් ගහන මොහොතක ගන්න සැපක් නැහැ" කියන්නේ ලෝකෝත්තර විව් (සම්මා දිට්ටියෙන්) එකකින්.
    රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ වල කවදාවත් පැනවෙන්න බැරි සත්ත්ව, පුද්ගල භාවයන්, කවදාවත් පැනවෙන්න බැරි සැපයක් හෝ දුකක් වින්දනය කරනවා කියලා පේන, දැනෙන, ඇහෙන, හිතෙන සකස් වීම ගැන ඔය දේශනා කරන්නේ. ඔය සකස් වීමේ ස්වභාවය තමයි සංස්කාර දුක කියලා පෙන්වන්නේ.
    මේ කතාව උඩ කතාවෙන් සම්පූර්ණ වෙනස්. මේක තමයි හොයලා අවබෝධ කර ගන්න ඕනේ.

    පෙනීමම පනවන්න බැරුව අනිච්ච, අනාත්ම, දුක්ක (සංස්කරණය මෙතන දුක්ඛ කියලා පෙන්වන්නේ, කායික/ මානසිකව දැනෙන සම්මුතියේ කතා කරන දුකක් නෙමෙයි) වෙද්දි, පෙනෙන ස්වභාවයම තුච්චයි කියලා ආර්යන් වහන්සේලා සංස්කාර ධර්ම ගැන කළකිරෙන්නේ. සැපක්, දුකක් දැකලා නෙමෙයි.
    සැප, දුක නැත්තම් කාමයේ ආදීනව මේක හොයන්න ගන්න ආරම්භයක් විතරයි. ඉවර වෙද්දි දෙකම ගැන කතා කරන්න බැරි වෙනවා.

    පින් වලින් විතරක් play කරල දිනන්න බෑ.

    පින නැතුව නිවන් දකින්නත් බැහැ. ධර්මය අවබෝධ කරගනන් පුලුවන් වෙන ක්ෂණ සම්පත්තියක් ලබන්නත්, බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්නත් පින ඕනේ. පිනෙන් වෙන්න ඕනේ ඔක්කොම දැනටමත් ලැබිලා තියෙන්නේ.
    ------ Post added on Mar 8, 2026 at 5:23 AM
     
    oya hamudurunamak da?
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,817
    113
    එකමත් එක රටක
    ඔක්කොම දායකයෝ සිතුවලි වලින් විතරක් දානේ දුන්නොත් ඔය බණ කියන අයට කන්න හම්බෙන්නේ නෑ නේ . :lol: 🤌
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931

    Thanks write ✍️ more

    ඔක්කොම දායකයෝ සිතුවලි වලින් විතරක් දානේ දුන්නොත් ඔය බණ කියන අයට කන්න හම්බෙන්නේ නෑ නේ . :lol: 🤌
    HEMA kenagema karama eka samana ne , e hinda food web ekak wage HEMA kenama ekinekta sambandayi karma ganundenu sidu wena ewa nawattanna be @Blair Solari
    ------ Post added on Mar 8, 2026 at 10:20 AM
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,687
    2,129
    113
    ඔක්කොම දායකයෝ සිතුවලි වලින් විතරක් දානේ දුන්නොත් ඔය බණ කියන අයට කන්න හම්බෙන්නේ නෑ නේ . :lol: 🤌

    සිතුවිල්ක් එන්නත් බැහැ හරියට දුන්නොත්

    oya hamudurunamak da?

    නැහැ
    ------ Post added on Mar 8, 2026 at 10:40 AM

    Thanks write ✍️ more

    HEMA kenagema karama eka samana ne , e hinda food web ekak wage HEMA kenama ekinekta sambandayi karma ganundenu sidu wena ewa nawattanna be @Blair Solari
    ------ Post added on Mar 8, 2026 at 10:20 AM

    කෙනෙක් ඉන්නවා කියලා සුවර්ද?
    ------ Post added on Mar 8, 2026 at 10:41 AM
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,817
    113
    එකමත් එක රටක
    සිතුවිල්ක් එන්නත් බැහැ හරියට දුන්නොත්
    ඔය කතාව කියපු හාමුදුරුවන්ට දානෙට කෑම වෙනුවට තිරිවානා ගල් කැට ටිකක් යවල බලපංකො මොකද කියන්නේ කියලා
     
    • Haha
    Reactions: dayt0na