තිලකය ලස්සනද? කැතද?

udayaduminda

Junior member
  • Feb 10, 2017
    41
    12
    8
    මට උඹලගේ අවංක අදහස දැනගන්න අවශ්‍යයි.

    උඹලා හිතන හැටියට ගඍණු ලමයෙක් නලලේ තිලකයත් තියාගෙන ඉන්නකොටද
    නැතුව ඉන්නකොටද වැඩිය ලස්සන.

    මට හිතෙන හැටියටනම් ගෑනුන්ගෙන් 90%ටම තිලකයක් තියාගෙන ඉන්නකොට කැතයි.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    genigen genita wenas wenawa kiyala ban mata nam hithenne....samaharunta lassanai... samaharunta kethai