තිලකරත්න ඩිල්ෂාන්ගේ ජිවිතයේ නොඇසූ කතා රැ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තිලකරත්න ඩිල්ෂාන්ගේ ජිවිතයේ නොඇසූ කතා රැ

    තිලකරත්න ඩිල්ෂාන්ගේ ජිවිතයේ නොඇසූ කතා රැසක් ඇති බව සමීපතමයන්ගේ අදහසයි.

    ඔහු අසමසම මනුෂ්‍යත්වයක් ඇත්තකු බව සමකාලීනයන්ගේ මතයයි.

    එවැනි හෙළිනොවූ සිදුවීම් පෙළක් මේ වනවිට මාලිංග සුරප්පුලිගේ ක්‍රීඩකයා විසින් සිය ෆේස්බුක් ඔස්සේ හෙළිදරවු කර තිබෙනවා.

    නොකියවූ ඩිල්ෂාන් ගැන පහතින් ඔබටත් කියවිය හැකියි.

    hh-1.png
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන් මේ සීන් එක මගේ යාලුවො සෙට් එකකට උනේ සූරිය වැව යාලුවෙක් ගෙ ගෙදර ගිහින් . උන් එහෙ ඉන්න කොට මැච් එකක් තිබිල ටීම් එක ප්‍රැක්ටිස් වලට ඇවිත් .අපේ උන් බලන්න ගිහින් .සන්ගයි ,මහේලයි ,ඩිලයි ඉදල .මුන් ෆොටෝ ගන්න කතා කරල .ඩිලා ඇවිත් අපේ සෙට් එකේ කරට අත දාගෙන සෙට් එකේම එකෙක් වගේ ෆොටෝ අරගෙන .මහේලට කතා කරම ෆොටෝ එකට ඉදල .අරුන් දිල්ශාන් එක්ක ගත්ත වගේ කරට අත දාල .මේක කියලනෙ මල්ලි ප්ලීස් කරේ අත දාන්න ඕන නෑ ෆොටෝ එක විතරක් ගන්න කියල . ඒ අව්ලට අරුන් සන්ගත් එක්ක ෆොටෝ අරනුත් නෑ බන් .:nerd::nerd::nerd:
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0

    mahaela la sangala fake minissu ban, :D
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    ලඟදි අහන්න ලැබුණු කතාවක්

    පොරක් උගේ 3 වීල් එක එළවන් යද්දී ඉස්සරහින් ගිය වාහනේ හැප්පිලා... බලිනම් සනත් ලු

    පස්සේ පොර බෆර් එක හදන්න සල්ලි ඉල්ලලා (සනත්) 3 වීල් කරු කියල සල්ලි නැහැ කියල.. පස්සේ පොලිසි යමු කිවුවලු.
    ගියාලු.. සමතයකට පත් වෙලා සනත් ට 2000 ක් දෙන්න කිවුවලු..

    2000 ක් නැහැ 1000 ක් දෙන්නම් කියල 1000 ක් දික් කරලා 3 විල් කරු.. පොර 1000 ඇදල අරගෙන යන්න ගියාලු....

    3 විල් කරු පොලිස් රාළහාමිට කිවුවලු .. අපි මුන්ට අත්පුඩි ගැහුවටත් නයයි නේද රාළහාමි කියලා

    ඔන්න මිනිස්සු
     
    :baffled::baffled::baffled::baffled: