තිලකරත්න ඩිල්ෂාන්ගේ ජිවිතයේ නොඇසූ කතා රැ

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,086
    113
    Dubai
    මේ අස්සේ මේකත් FB එකේ දැක්කා බන්:(

    14102630_1328451383839680_968156086562558244_n.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    මටත් මතක දෙයක් කියන්නන් මචන්.ඩිල්ශාන් අපේ ඉස්කෝලෙ කොල්ලෙක්නෙ. ඉතින් එක සැරයක් එයාව පිලිගන්න උත්සවයක් තිබ්බ ඉස්කෝලෙ. ලොකු උත්සවයක්.. ඩිල්ශානුයි,මාලින්ග බන්ඩාරයි දෙන්නටම...

    එයා ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුලට ආපු ගමන් හැමෝම එයාව වට කර ගත්ත. සර්ල මිස්ල,ලොකු අයියල,පාරෙ ඉදපු උනුයි ඔක්කොම..අපි ඒ කාලෙ ප්‍රයිමරියෙ...අපිට අඩුම ගානෙ එයාව පේන්නෙවත් නෑ...ටික වෙලාවකින් ඩිල්ශාන් අපිව දැකල අපි ඉන්න තැනට ඇවිල්ල පුන්චි අපිත් එක්කත් හිනා වෙලා කතා කරා...තාම මතකයි ඒක..

    ඊයෙ මැච් එක ඉවර වෙලා පිට්ටනිය වටේ යද්දි විද්යාලෙ කොඩිය අරන් කරට දාගත්ත වෙලාවෙ මාරම ගැම්මක් ආවෙ...එයාගෙ fb එකෙත් ඉස්කෝලෙට ස්තූති කරල තිබ්බ...ඒ අතින් ඩිල්ශාන් හරිම නිහතමානියි.


    14102726_1249288271772438_3043572229110838961_n.jpg


    14199512_1076641859080604_4663192384374202012_n.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Dilshan kiyanne honda manussayekda/ honda cricketer kenekda kiyala nam danne ne, hebey daksha cricketer kenek. Dakshayo, hemoma honda wenne ne.