Lankawe aya onawata wada hithanawa wedi.
-333- Well-known member Aug 3, 2014 10,367 13,270 113 33 ෆින්ලන්ඩ් Aug 29, 2016 #21 Lankawe aya onawata wada hithanawa wedi.
signshop Well-known member May 30, 2011 12,260 9,086 113 Dubai Aug 29, 2016 #22 මේ අස්සේ මේකත් FB එකේ දැක්කා බන්
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Aug 29, 2016 #23 signshop said: මේ අස්සේ මේකත් FB එකේ දැක්කා බන් Click to expand... මේකටනම් රිදුන හැබැයි..
sri D Member Feb 2, 2016 5,843 765 0 university Aug 29, 2016 #24 signshop said: මේ අස්සේ මේකත් FB එකේ දැක්කා බන් Click to expand... hmm..
olu bakka Well-known member Aug 18, 2011 22,821 23,509 113 Aug 29, 2016 #25 මටත් මතක දෙයක් කියන්නන් මචන්.ඩිල්ශාන් අපේ ඉස්කෝලෙ කොල්ලෙක්නෙ. ඉතින් එක සැරයක් එයාව පිලිගන්න උත්සවයක් තිබ්බ ඉස්කෝලෙ. ලොකු උත්සවයක්.. ඩිල්ශානුයි,මාලින්ග බන්ඩාරයි දෙන්නටම... එයා ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුලට ආපු ගමන් හැමෝම එයාව වට කර ගත්ත. සර්ල මිස්ල,ලොකු අයියල,පාරෙ ඉදපු උනුයි ඔක්කොම..අපි ඒ කාලෙ ප්රයිමරියෙ...අපිට අඩුම ගානෙ එයාව පේන්නෙවත් නෑ...ටික වෙලාවකින් ඩිල්ශාන් අපිව දැකල අපි ඉන්න තැනට ඇවිල්ල පුන්චි අපිත් එක්කත් හිනා වෙලා කතා කරා...තාම මතකයි ඒක.. ඊයෙ මැච් එක ඉවර වෙලා පිට්ටනිය වටේ යද්දි විද්යාලෙ කොඩිය අරන් කරට දාගත්ත වෙලාවෙ මාරම ගැම්මක් ආවෙ...එයාගෙ fb එකෙත් ඉස්කෝලෙට ස්තූති කරල තිබ්බ...ඒ අතින් ඩිල්ශාන් හරිම නිහතමානියි.
මටත් මතක දෙයක් කියන්නන් මචන්.ඩිල්ශාන් අපේ ඉස්කෝලෙ කොල්ලෙක්නෙ. ඉතින් එක සැරයක් එයාව පිලිගන්න උත්සවයක් තිබ්බ ඉස්කෝලෙ. ලොකු උත්සවයක්.. ඩිල්ශානුයි,මාලින්ග බන්ඩාරයි දෙන්නටම... එයා ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුලට ආපු ගමන් හැමෝම එයාව වට කර ගත්ත. සර්ල මිස්ල,ලොකු අයියල,පාරෙ ඉදපු උනුයි ඔක්කොම..අපි ඒ කාලෙ ප්රයිමරියෙ...අපිට අඩුම ගානෙ එයාව පේන්නෙවත් නෑ...ටික වෙලාවකින් ඩිල්ශාන් අපිව දැකල අපි ඉන්න තැනට ඇවිල්ල පුන්චි අපිත් එක්කත් හිනා වෙලා කතා කරා...තාම මතකයි ඒක.. ඊයෙ මැච් එක ඉවර වෙලා පිට්ටනිය වටේ යද්දි විද්යාලෙ කොඩිය අරන් කරට දාගත්ත වෙලාවෙ මාරම ගැම්මක් ආවෙ...එයාගෙ fb එකෙත් ඉස්කෝලෙට ස්තූති කරල තිබ්බ...ඒ අතින් ඩිල්ශාන් හරිම නිහතමානියි.
olu bakka Well-known member Aug 18, 2011 22,821 23,509 113 Aug 29, 2016 #26 sri D said: kalutara vidyale elakiri kollek.. Click to expand... උබත් විද්යාලෙද?
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Aug 29, 2016 #27 menna mu ithiyopiyawe kodiya aran yanawa muta pissuda manda?
sri D Member Feb 2, 2016 5,843 765 0 university Aug 29, 2016 #28 olu bakka said: උබත් විද්යාලෙද? Click to expand... ah na bro..mage aiya nam giye vidyale.. ekata big match sellam karana sahodara pasale ekek nisa apiatat sathutui ekai..
olu bakka said: උබත් විද්යාලෙද? Click to expand... ah na bro..mage aiya nam giye vidyale.. ekata big match sellam karana sahodara pasale ekek nisa apiatat sathutui ekai..
olu bakka Well-known member Aug 18, 2011 22,821 23,509 113 Aug 29, 2016 #29 sri D said: ah na bro..mage aiya nam giye vidyale.. ekata big match sellam karana sahodara pasale ekek nisa apiatat sathutui ekai.. Click to expand... හම්මට....තිස්සෙද?
sri D said: ah na bro..mage aiya nam giye vidyale.. ekata big match sellam karana sahodara pasale ekek nisa apiatat sathutui ekai.. Click to expand... හම්මට....තිස්සෙද?
sri D Member Feb 2, 2016 5,843 765 0 university Aug 29, 2016 #30 olu bakka said: හම්මට....තිස්සෙද? Click to expand... ya ya..
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Aug 29, 2016 #32 Dilshan kiyanne honda manussayekda/ honda cricketer kenekda kiyala nam danne ne, hebey daksha cricketer kenek. Dakshayo, hemoma honda wenne ne.
Dilshan kiyanne honda manussayekda/ honda cricketer kenekda kiyala nam danne ne, hebey daksha cricketer kenek. Dakshayo, hemoma honda wenne ne.
හෙනයා Well-known member May 23, 2014 16,905 17,139 113 Kottawa Aug 29, 2016 #33 r.pathirana said: menna mu ithiyopiyawe kodiya aran yanawa muta pissuda manda? Click to expand...