තිලකරත්න ඩිල්ෂාන් තහනම් උත්තේජක අරන්ද?

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මූ මහ බූරුවෙක්නේ.රටේ නමත් කැත වෙනවා.ආය දිල්ශාන් ක්‍රිකට් ගහලා ඉවරයි

:angry:
බුරුවෙක් කියල , බුරු ගතිය පෙන්නන්න එපා.. දෙයක් කියන කොට ටිකක් හිතල කියපන්.
රටේ නම කෑත වෙන්නේ තොපි වගේ හෙවිල්ලක් බෑලිල්ලක් නෑතුව කතාකරන එවුන් නිසා. අර මහින්ද අබේසුන්දර , උඹල වගේ එවුන් නිසා තමයි රටේ නම් කෑත වෙන්නේ.... :angry:
 
badtnc

Member
Jul 17, 2007
3,980
51
0
Nugegoda, Anuradhapura
:angry:
බුරුවෙක් කියල , බුරු ගතිය පෙන්නන්න එපා.. දෙයක් කියන කොට ටිකක් හිතල කියපන්.
රටේ නම කෑත වෙන්නේ තොපි වගේ හෙවිල්ලක් බෑලිල්ලක් නෑතුව කතාකරන එවුන් නිසා. අර මහින්ද අබේසුන්දර , උඹල වගේ එවුන් නිසා තමයි රටේ නම් කෑත වෙන්නේ.... :angry:

10000% agreed machan.. Kisi deayak nodana harak wage kagahanawa ban!
 
mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
"Dilshan doping reports are false"

Sri Lankan cricket officials deny reports that Tillakaratne Dilshan has tested positive in a dope test during the on-going ICC Cricket World Cup.
The Sri Lankan team manager, Brian Thomas, told ESPNSTAR.com that Dilshan did not even undergo the dope test.
"The only two cricketers who underwent the test include Chamara Silva and Ajantha Mendis," he said.
"These are all rubbish going around the media here. These are all false reports," he said.
Earlier, Sri Lankan media reports claimed that Dilshan tested positive with a banned substance.
The only player to be tested positive during the World Cup is Australia's Shane Warne.
 
  • Like
Reactions: jayampathi

jayampathi

Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    මූ මහ බූරුවෙක්නේ.රටේ නමත් කැත වෙනවා.ආය දිල්ශාන් ක්‍රිකට් ගහලා ඉවරයි

    gonkama pradarshanaya karanne nathuwa hitapan
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    "Dilshan doping reports are false"

    Sri Lankan cricket officials deny reports that Tillakaratne Dilshan has tested positive in a dope test during the on-going ICC Cricket World Cup.
    The Sri Lankan team manager, Brian Thomas, told ESPNSTAR.com that Dilshan did not even undergo the dope test.
    "The only two cricketers who underwent the test include Chamara Silva and Ajantha Mendis," he said.
    "These are all rubbish going around the media here. These are all false reports," he said.
    Earlier, Sri Lankan media reports claimed that Dilshan tested positive with a banned substance.
    The only player to be tested positive during the World Cup is Australia's Shane Warne.

    11.gif
    11.gif
    11.gif

    ජය වේව....
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මූ මහ බූරුවෙක්නේ.රටේ නමත් කැත වෙනවා.ආය දිල්ශාන් ක්‍රිකට් ගහලා ඉවරයි

    Dilshan Cricket gahanawa aye heta idala uba cricket belilla nawaththapan gas balla
     
    Raveensach

    Active member
  • Dec 10, 2006
    963
    62
    28
    Sri Lanka rubbish Dilshan dope reports

    Sri Lankan cricket officials have rubbished news reports that suggested Tilakaratne Dilshan tested positive in a dope test.

    By Ayanjit Sen

    The Sri Lankan team manager, Brian Thomas, told ESPNSTAR.com that Dilshan did not even undergo the dope test.

    "The only two cricketers who underwent the test included Chamara Silva and Ajantha Mendis," Thomas said.

    "These are all rubbish going around the media here. These are all false reports," he said.

    Earlier, Sri Lankan media reports claimed that Dilshan tested positive with a banned substance in the routine test conducted by the ICC in the ongoing ICC Cricket World Cup.

    The only player to have tested positive during the World Cup is Australia's Shane Warne, who had to catch the early flight back home from South Africa in the 2003 ICC CWC.

    http://www.espnstar.com/cricket/icc...tem592978/"Dilshan-doping-reports-are-false"/
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    තිලකරත්න ඩිල්ෂාන් තහනම් උත්තේජක පරික්ෂාවේදි මාට්ටුවෙලා කියන කතාවෙ ඇත්ත නැත්ත දන්න කවුරුහරි ඉන්නවද?මේකත් ජයසූරියගේ ගුන්ඩුවක්ද දන්නේ නෑ.:angry:
    dilshaan kiyanne amu paaharayek rape case wage godak dewal thiyanwaaa okata.....
    anika mama pahu giya dawaswala dekkaa oka dils scoop eka pallu da ballu da scoop kiyalaa wenas karala unta oni widihata.wena mukuth hindaa nemei oka owa karanne salli walata saha mepaarath IPL ekata yanna oni hindaa..............:growl::growl::growl:
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    mahindata banapan eth nikan boruwata team ekata ape ratata wadak karapu sanath wa mewata gavaganna epa.sanath 6 wa gahana kale ubalath ona tharam uda paninna athi.mula amathaka karanna epa.sanath jvp hari UNP eken hari chande illuwanam oya eka kathawak wath naha

    ow ban jayasooriya ehema deyak kalanam eka maha balu wadak......
    but hariyatama danne nathuwa oya wage katha kiyana eka nam waradii...
    mokada sanath awilla cricket wala idapu legend ekak...ada cricket tiyenneth santhla,kalula nisa....lankawe innna hamotama mula amtaka wenawa :(:(:(:(:(..mona karannda.....

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ ක්‍රීඩකයන්
    10 දෙනෙක්‌ තහනම් උත්තේජක භාවිත පරීක්‌ෂාවට

    අසෝක ගුණතිලක

    ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය 2011 ආශ්‍රිතව තහනම් උත්තේජක භාවිත පිළිබඳ පරීක්‌ෂණ සඳහා මේ වන විට ක්‍රීඩකයන් 10 දෙනකුගේ මුත්‍රා සාම්පල ලබාගෙන ඇතැයි වාර්තා වේ.

    ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය සහ එහි ශ්‍රී ලංකා පාර්ශ්වය වන ශ්‍රී ලංකා ජාතික තහනම් උත්තේජක නිවාරණ ආයතනය ඒකාබද්ධව මෙහෙයවනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ පරීක්‌ෂණ සඳහා මුත්‍රා සාම්පල ලබා ගන්නා ලද ක්‍රීඩක පිරිසට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ මෙන්ම තරගාවලියේ සංචාරක කණ්‌ඩායම්වල ක්‍රීඩකයන්ද අයත් වෙති.

    මෙහි අවසන් සාම්පල එකතුව ඉකුත් 5 දා පැවැති එහෙත් අයහපත් කාලගුණය හේතුවෙන් අත්හරින ලද ශ්‍රී ලංකා ඔස්‌ටේ්‍රලියා තරගයේ දී එක්‌ ක්‍රීඩකයකුගෙන් ලබා ගෙන ඇත.

    අදාළ සාම්පල සියල්ල පරීක්‌ෂණ සඳහා ජගත් තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියේ සහ ජගත් ක්‍රිකට්‌ කවුන්සිලයේ අනුමැතිය ලත් එංගලන්තයේ පිහිටි විශේෂ පර්යේෂණාගාරයකට යෑවීමට නියමිතය.

    ඉකුත් පෙබරවාරි මස 19 දා ඇරඹි ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙන ලබන අප්‍රේල් 2 දා දක්‌වා කාලය අතර පරීක්‌ෂණ සඳහා ලබා ගැනීමට නියමිත මුත්‍රා සාම්පල සංඛ්‍යාව 100 ක්‌ වේ. ඉන් සාම්පල 30 ක්‌ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවලදී ක්‍රීඩකයන්ගෙන් ලබා ගැනීමට නියමිතය.

    මේ අතර ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ යුනෙස්‌කෝ ප්‍රඥප්තියට ශ්‍රී ලංකා රාජ්‍ය කැබිනට්‌ මණ්‌ඩලයේද අනුමැතිය ලැබී ඇති හෙයින් තහනම් උත්තේජක භාවිත වරදට හසුවන ඕනෑම ක්‍රීඩකයකුට අදාළ දඬුවම් පැමිණ වීමට ශ්‍රී ලංකාව දැන් රාජ්‍ය මට්‌ටමින් බැඳී සිටියි.

    divaina...today.
    dilshangeth ganna athi....sample 100k gannawa...
    kata katha hadana unta wicket bassanna thiyenne.