තිලකවර්දන ටෙක්ස්ටයිල්ස්

තිලකවර්දන ටෙක්ස්ටයිල්ස්

අද මාත් ඉන්ටර්විවු ගියා.70 ක් 80 ක් විතර කොල්ලො සෙට් එකක් ඇවිල්ලා,ඔක්කොම සුදු කිට ඇදලා කලු කලිසමට බැහැලා:rofl:
ඒ අය සකන්ඩ් ටයිම් ඉන්ටවිව් කෝල් කරපු අය.:rofl:
මම ඇතුලු කිප දෙනෙක් පලවෙනි සැරේට ගියේ.
රැකියාව තමයි වෙලද සහායක.තේරෙන සින්හලෙන් කිව්වොත් සේල්ස් ඇසිස්ටන්ට්.:rofl:
පිටට high standard එකක් පෙන්නුවට ඇතුලෙ ශ්‍රමය සූරා කන සිස්ටම් එකක් තියෙන්නෙ.:baffled:
පඩිය 27500,
උදේ 8:30 රෑ 8:30 වර්කින්ග් අවර්ස්:angry:
සෙනසුරාදා ඉරිදා ඇතුලු දවස් 7ම වැඩ.:angry:
ඕනනම් එක දවසක් නිවාඩු යත හැකි.:P
සිසන් ටයිම් වලදි රෑ 12 ,1 වෙනකම් වුනත් වැඩ කිරිමට පුලුවන් විය යුතුයි.:angry:
දවල් කෑම එක හම්බෙනවා.හවසට තේ දෙනවා.:P
උබලා තාමත් කැමතිනම් ජොබට පලයවු,කිරිබත්ගොඩ එකට.:baffled:
සියලු කරුනු සාදක සලකා බලල මම නොයාමට තිරනය කලෙමි.
ඒ මදිවට සහතික වල ඔරිජිනල් ඔක්කොම එහෙ තියාගත්තා :frown:
ජොබ් එක කරනකොට අස් වෙන්නෝනෙ නම් මාසෙකට කලින් දන්වන්නෝනෙ.
යන අය රස්තියාදු වෙන්නැතිව වැඩේ කරගන්න.:D
ජය වේවා.....!!!
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පිටට high standard එකක් පෙන්නුවට ඇතුලෙ ශ්‍රමය සූරා කන සිස්ටම් එකක් තියෙන්නෙ.

    lankave private koketh oka thamayi, godak than vala ganunta salakanavaa P* denna yana nisaa
    :D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,168
    113
    893fafb0-633c-4484-82c4-5cb5ff34d4cc.jpg
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    අද මාත් ඉන්ටර්විවු ගියා.70 ක් 80 ක් විතර කොල්ලො සෙට් එකක් ඇවිල්ලා,ඔක්කොම සුදු කිට ඇදලා කලු කලිසමට බැහැලා:rofl:
    ඒ අය සකන්ඩ් ටයිම් ඉන්ටවිව් කෝල් කරපු අය.:rofl:
    මම ඇතුලු කිප දෙනෙක් පලවෙනි සැරේට ගියේ.
    රැකියාව තමයි වෙලද සහායක.තේරෙන සින්හලෙන් කිව්වොත් සේල්ස් ඇසිස්ටන්ට්.:rofl:
    පිටට high standard එකක් පෙන්නුවට ඇතුලෙ ශ්‍රමය සූරා කන සිස්ටම් එකක් තියෙන්නෙ.:baffled:
    පඩිය 27500,
    උදේ 8:30 රෑ 8:30 වර්කින්ග් අවර්ස්:angry:
    සෙනසුරාදා ඉරිදා ඇතුලු දවස් 7ම වැඩ.:angry:
    ඕනනම් එක දවසක් නිවාඩු යත හැකි.:P
    සිසන් ටයිම් වලදි රෑ 12 ,1 වෙනකම් වුනත් වැඩ කිරිමට පුලුවන් විය යුතුයි.:angry:
    දවල් කෑම එක හම්බෙනවා.හවසට තේ දෙනවා.:P
    උබලා තාමත් කැමතිනම් ජොබට පලයවු,කිරිබත්ගොඩ එකට.:baffled:
    සියලු කරුනු සාදක සලකා බලල මම නොයාමට තිරනය කලෙමි.
    ඒ මදිවට සහතික වල ඔරිජිනල් ඔක්කොම එහෙ තියාගත්තා :frown:
    ජොබ් එක කරනකොට අස් වෙන්නෝනෙ නම් මාසෙකට කලින් දන්වන්නෝනෙ.
    යන අය රස්තියාදු වෙන්නැතිව වැඩේ කරගන්න.:D
    ජය වේවා.....!!!

    uba kiribathgoda ekata neda giye
    rata wada arila yaddi sadda nokara palayan bn :baffled:
    ubalage ewun bike walata beat dala maha rata pibagena gedara yaddi api uda ghn aharenwa bn
    :lol:

    season kaleta ehema ra 1ta withara thadi container enwa 3k 4k
    nindak na ehema dws walata :baffled::dull:

    kohomath gdk un kynwa oke kollongen marawa marawa wda gannawai kyla..

    hoda jobak set wei passe good luck :)
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    අපේ ගෙදර ලැට්, බල්ලෝ හෝදන්න වරෙන් 20000 දෙනවා
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අද මාත් ඉන්ටර්විවු ගියා.70 ක් 80 ක් විතර කොල්ලො සෙට් එකක් ඇවිල්ලා,ඔක්කොම සුදු කිට ඇදලා කලු කලිසමට බැහැලා:rofl:
    ඒ අය සකන්ඩ් ටයිම් ඉන්ටවිව් කෝල් කරපු අය.:rofl:
    මම ඇතුලු කිප දෙනෙක් පලවෙනි සැරේට ගියේ.
    රැකියාව තමයි වෙලද සහායක.තේරෙන සින්හලෙන් කිව්වොත් සේල්ස් ඇසිස්ටන්ට්.:rofl:
    පිටට high standard එකක් පෙන්නුවට ඇතුලෙ ශ්‍රමය සූරා කන සිස්ටම් එකක් තියෙන්නෙ.:baffled:
    පඩිය 27500,
    උදේ 8:30 රෑ 8:30 වර්කින්ග් අවර්ස්:angry:
    සෙනසුරාදා ඉරිදා ඇතුලු දවස් 7ම වැඩ.:angry:
    ඕනනම් එක දවසක් නිවාඩු යත හැකි.:P
    සිසන් ටයිම් වලදි රෑ 12 ,1 වෙනකම් වුනත් වැඩ කිරිමට පුලුවන් විය යුතුයි.:angry:
    දවල් කෑම එක හම්බෙනවා.හවසට තේ දෙනවා.:P
    උබලා තාමත් කැමතිනම් ජොබට පලයවු,කිරිබත්ගොඩ එකට.:baffled:
    සියලු කරුනු සාදක සලකා බලල මම නොයාමට තිරනය කලෙමි.
    ඒ මදිවට සහතික වල ඔරිජිනල් ඔක්කොම එහෙ තියාගත්තා :frown:
    ජොබ් එක කරනකොට අස් වෙන්නෝනෙ නම් මාසෙකට කලින් දන්වන්නෝනෙ.
    යන අය රස්තියාදු වෙන්නැතිව වැඩේ කරගන්න.:D
    ජය වේවා.....!!!

    හැමනෙන්න කියපං. ආණ්ඩුවේ ජොබ් එකකටනම් සහතික වල ඔරිජිනල් ඉල්ලුවට කමක් නැහැ. මම කරන්නේ ආණ්ඩුවේ ජොබ් එකක් (සුළුසේවක) මේ ජොබට යන්න ගත්තෙත් සහතිකවල කොපි. ඕකුන්ට ඔරිජිනල් සහතික දෙන්න එපා බං හදිස්සයේ මොකක් හරි වුනොත් අනාතයි. සහතික ටිකකට මොනව හරි වුනොත්. මට මචන් ඔය වගේ සීන් ඕන තරම් වෙලා තියෙනව. ඒකයි කිව්වේ.
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    උබ post දාපු එක හොදයි දැනගන්න.උන් බලන්නෙ උන්ගෙ ලාබෙ විතරයි
    මිනිස්සු උන්ට මැෂින් වගෙ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Getting original certificates not legal and they should return them after verifying.
    Duty hours are not legal. You need to pay overtime for work over 45 hours per week.
    Pay you cannot complain as they ask for OL and it is a good salary. A doctor will initially get only 35000 during the intern period and conditions are much worse.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Getting original certificates not legal and they should return them after verifying.
    Duty hours are not legal. You need to pay overtime for work over 45 hours per week.
    Pay you cannot complain as they ask for OL and it is a good salary. A doctor will initially get only 35000 during the intern period and conditions are much worse.

    27000 good slary?
    ok
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    OT gewanne nadda bn? paya namayakata wadiya wada gannawanam OT gewanna ona. oya hukaris ba. complain krapan

    Getting original certificates not legal and they should return them after verifying.
    Duty hours are not legal. You need to pay overtime for work over 45 hours per week.
    Pay you cannot complain as they ask for OL and it is a good salary. A doctor will initially get only 35000 during the intern period and conditions are much worse.
    :rofl::rofl:

    Pay sheet enne 8 hours walata.. aniwa karanna one 3 hours tika OT enne.. Sunday double OT enne.. ehema thamai owaye salary hadala thiyemme. basic eka man hithanne 9200 wage.. attendance bonus eka 4000 k wath athi. travailing allowance and OT ekathu karala thama 27000 salary hadanne. :yes:

    oya gana hodatama athi. :D