තිලකවර්දන ටෙක්ස්ටයිල්ස්
අද මාත් ඉන්ටර්විවු ගියා.70 ක් 80 ක් විතර කොල්ලො සෙට් එකක් ඇවිල්ලා,ඔක්කොම සුදු කිට ඇදලා කලු කලිසමට බැහැලා
ඒ අය සකන්ඩ් ටයිම් ඉන්ටවිව් කෝල් කරපු අය.
මම ඇතුලු කිප දෙනෙක් පලවෙනි සැරේට ගියේ.
රැකියාව තමයි වෙලද සහායක.තේරෙන සින්හලෙන් කිව්වොත් සේල්ස් ඇසිස්ටන්ට්.
පිටට high standard එකක් පෙන්නුවට ඇතුලෙ ශ්රමය සූරා කන සිස්ටම් එකක් තියෙන්නෙ.
පඩිය 27500,
උදේ 8:30 රෑ 8:30 වර්කින්ග් අවර්ස්
සෙනසුරාදා ඉරිදා ඇතුලු දවස් 7ම වැඩ.
ඕනනම් එක දවසක් නිවාඩු යත හැකි.
සිසන් ටයිම් වලදි රෑ 12 ,1 වෙනකම් වුනත් වැඩ කිරිමට පුලුවන් විය යුතුයි.
දවල් කෑම එක හම්බෙනවා.හවසට තේ දෙනවා.
උබලා තාමත් කැමතිනම් ජොබට පලයවු,කිරිබත්ගොඩ එකට.
සියලු කරුනු සාදක සලකා බලල මම නොයාමට තිරනය කලෙමි.
ඒ මදිවට සහතික වල ඔරිජිනල් ඔක්කොම එහෙ තියාගත්තා
ජොබ් එක කරනකොට අස් වෙන්නෝනෙ නම් මාසෙකට කලින් දන්වන්නෝනෙ.
යන අය රස්තියාදු වෙන්නැතිව වැඩේ කරගන්න.
ජය වේවා.....!!!