තිලකවර්ධන ද? කැන්ඩි ද?

ben kenoby

Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    තිලකවර්ධන ද? කැන්ඩි ද?

    තිලකවර්ධන ද? කැන්ඩි ද?


    මේ වෙලදසැල් දෙකෙන් සාමාන්යෙන් මිල අඩු හොද ඇදුම් තියෙන්නෙ මොන වෙලදසැලේද? :confused:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,963
    113
    එහෙම කියන්න බෑ බං සමහර අයිටම් කැන්ඩි එකේ මිල අඩුයි සමහර අයිටම් තිලකවර්දන එකේ අඩුයි උඹේ ගානට සෙට්වෙන එකක් බලලා ගනින්