තිලාන් රට හැර යයි !
තිලාන් රට හැර යයි !
ශ්‍රී ලංකා කි‍්‍රකට් ක්‍රීඩක තිලාන් සමරවීර රට හැරයාමට සූදානම් වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
ඔහු ඕස්ටේ්රලියාවේ පදිංචියට යාමට සුදානම් වන අතර, මේ වන විට සිය බිරිය එරන්දතී සහ දරුවන් දෙදෙනාටද එහි විසා ලබාගෙන ඇත.
තිලාන් හා පවුලේ අය මේ දිනවලද සිටින්නේ ඕස්ටේ්රලියාවේ බව පැවසේ.
ඔහු එහි සිටිමින් සිය දියණියන් දෙදෙනාට ඕස්ටේ්රලියාවේ පාසල් සොයන බවද වාර්තා වේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පසුගිය කාලයේදී ඔහුට සලකන ලද ආකාරය හා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෙතින් කොන්ත්‍රාත් මුදල් 25 කින් කප්පාදු කිරීම තිලාන් රට හැර යාමට ප්‍රධානම හේතුව වී ඇති බවද වාර්තා වේ.
මේ අතර, ලසිත් මාලිංග ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්ශිකව හිමිවන කොන්ත්‍රාත් මුදල ප්‍රමාණවත් නොවීම නිසා බවද පැවසේ.
මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම යටතේ එක්දින හා විස්සයි-20 තරග සඳහා ක්‍රීඩා කිරීමෙන් ඔහුට හිමි වන වාර්ශික මුදල ඇමරිකානු ඩොලර් 40,000කි.
මේ අතර, පසුගිය වසරේදී ක්‍රීඩකයින් 100 ක් ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වුවද මෙවර එසේ ගිවිසුම් ගත වන්නේ කී‍්‍රඩකයන් 75 දෙනෙකු පමණක් බවත් වාර්තා වේ.
ශී‍්‍ර ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා හා කී‍්‍රඩකයන් අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී මේ බව හෙළි විය.