තිලාන් සමරවීර හැලිය යුතුයි

Monking

Member
Jan 17, 2011
179
44
0
තිලාන් සමරවීර හැලිය යුතුයි

තිලාන් සමරවීර ටීම් එකේ තියාගෙන ඉන්න එක තේරුමක් නෑ. මිනිහා වෙනුවට all-rounder කෙනෙක් ගත්තනම් ඉවරයි.නුවන් කුලසේකර වගේ කෙනෙක්.
 
  • Like
Reactions: niroshansl

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ow eka etta mehema openers la gahanawanam match eka iwara wenakam.... :lol:
    wicket 4 wada yanne ne kiyala 100% sure nam :lol:
    dannawane ape wala yana widiya.... eka ubata wada sanga danna nisa thama uwa thiyan inne "in a case of early wickets"

    batsman la bowlers la 100% karanawanam 5-6 bats 5-6 bowlers yanna puluwan ne..

    denata team eke batting walin sure sanga witharai... Dilsha, tharanga 100 gehuwata ilanga match eka 0 yanna puluwan... mahela not in good touch !
     
    Monking

    Member
    Jan 17, 2011
    179
    44
    0
    wicket 4 wada yanne ne kiyala 100% sure nam :lol:
    dannawane ape wala yana widiya.... eka ubata wada sanga danna nisa thama uwa thiyan inne "in a case of early wickets"
    වැල යනකොට යන්නේ තිලානුත් එක්කම තමයි.ඌ හිටියයි කියල වෙනසක් නෑ. ගුරුසිංහගේ, අර්ජුනගේ, මාවන්ගේ කාර්යභාරය කරන්න ඌ හරියන්නේ නෑ.
     
    • Like
    Reactions: gihan465

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වැල යනකොට යන්නේ තිලානුත් එක්කම තමයි.ඌ හිටියයි කියල වෙනසක් නෑ. ගුරුසිංහගේ, අර්ජුනගේ, මාවන්ගේ කාර්යභාරය කරන්න ඌ හරියන්නේ නෑ.
    :yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    වැල යනකොට යන්නේ තිලානුත් එක්කම තමයි.ඌ හිටියයි කියල වෙනසක් නෑ. ගුරුසිංහගේ, අර්ජුනගේ, මාවන්ගේ කාර්යභාරය කරන්න ඌ හරියන්නේ නෑ.
    ඔය වෙලාවට තමයි අපි වගේ උන් ටීම් එකේ ඉන්න ඕනේ:lol::lol::lol:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ow eka etta mehema openers la gahanawanam match eka iwara wenakam.... :lol:
    wicket 4 wada yanne ne kiyala 100% sure nam :lol:
    dannawane ape wala yana widiya.... eka ubata wada sanga danna nisa thama uwa thiyan inne "in a case of early wickets"

    batsman la bowlers la 100% karanawanam 5-6 bats 5-6 bowlers yanna puluwan ne..

    denata team eke batting walin sure sanga witharai... Dilsha, tharanga 100 gehuwata ilanga match eka 0 yanna puluwan... mahela not in good touch !

    ow, 75 kata all out wena match eke overs 50 ma kala 125 k gahanna nam mu hodai.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බොහෝ දෙනෙකුට අමතක වෙච්ච කාරණයක් තමයි තිලාන් ආවේ මුරලිට සහායක පන්දු යවන්නෙක් විදිහට මිසක් බැට්ස්මන් කෙනෙක් විදිහට නෙවෙයි.

    ඔහුට බැට්ස්මන් කෙනෙක් විදිහට "රූපාන්තරනය" වෙන්න සිදු වුනේ ලංකා කණ්ඩායමේ පන්දු යවන්නෙකුට ස්ථාවර වෙන්න තියන අමාරුව නිසා.

    තිලාන් කියන්නේ පළමු පන්තියේ විකට් 300 ක් පමණ ලබා ගත් පන්දු යවන්නෙක්. (සාපේක්ෂව දිල්ශාන් වගේ කෙනෙක් අහලක වත් නැහැ)

    මෙතනදී ප්‍රශ්ණය තිලාන්ව හරියට පාවිච්චි නොකිරීමයි. දිල්ශාන්ට බෝල් කරන්න කියනවා තිලාන්ට කියන්නේ නැහැ.

    මේ ගැන විචාරකයෝ පවා සදහන් කරල තියනව.
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මොනව උනත් ඊයෙ කුලයව කැපුව එක නම් අන්තිම චා..උ අනිව ඉන්න ඔන එල කොල්ලෙක්....:D:D:D
     
    Last edited:

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    main(340).jpg

    :growl::growl::growl::growl::growl::growl: