තිලිණ ගමගේ

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කියන්නේ කොන්ද කෙලින් තියාගෙන මධ්‍යස්තව වැඩ කරන සුපිරි විනිසුරුවරයෙක් .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,660
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Loop Wtf GIF



    ------ Post added on Feb 4, 2023 at 4:03 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කියන්නේ කොන්ද කෙලින් තියාගෙන මධ්‍යස්තව වැඩ කරන සුපිරි විනිසුරුවරයෙක් .
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු තබා ගැනීම සම්බන්ධයෙන් තිලිණ ගමගේ මහතාට චෝදනා එල්ල වූ අතර යහපාලන රජය සමයේදී ඔහුට නඩු පවරා තිබිණි. එම නඩුවට අදාලව අත්අඩංගුවට ගත් තිලිණ ගමගේ මහතා කලක් රක්ෂිත බන්ධනාගාර ගතවද සිටි අතර දිගු කලක් ඔහු වැඩ තහනමට ලක්ව සිටියේය.


    කෙසේ නමුත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අදාල චෝදනාවෙන් ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

    https://sinhala.lankanewsweb.net/03/02/8904/