තිසර පෙරේරාට දඩ, මිචෙල් ස්ටාර්ක්ට තදින් තş
දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී තිසර පෙරේරා ඩේවිඩ් වෝනර්ව දවා ගැනීමෙන් පසු නරක වචනයෙන් බැන වැදීම නිසා ICC එකෙන් ඔහුට දඩ නියම කර තිබෙනවා. ඒ අනුව ඔහුට ලැබෙන තරග මුදලෙන් 15%ක දඩ මුදලක් නියම කර තිබේ.
ඒ වගේම දිනේෂ් චන්දිමාල් පිතිකරණයේ යෙදෙන අවස්ථාවේ පන්දු යැවූ මිචෙල් ස්ටාර්ක් කළ නොහොබිනා වැඩ වලට ICC එක නිල වශයෙන් ඔහුට තදින් තරවටු කරලා තියෙනවා.
මේ තියෙන්නේ ඒ සිද්ධි දෙක..
gossipking.lk

Last edited: