Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිසර Needs Your Help!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලියුකේමියාව පරදයි

2015-11-08

ලෝක වෛද්‍ය ඉතිහාසයට එක්වන අපූරු අත්හදා බැලීමක් පිළිබඳ ලන්ඩනයේ රෝහලකින් වාර්තා වනවා.

වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් අත්හදා බලන ලද නව ප්‍රතිකාර ක්‍රමයකින් ලෝකයේ පළමු වරට ලියුකේමියා රෝගයෙන් පෙලුණු අවුරුද්දක් වයසැති බිලිඳියක් සුවය ලබා ඇති බවයි ලන්ඩනයේ ගේ‍්‍රට් ඔර්මන්ට් ස්ටී්රට් රෝහලෙන් වාර්තා වන්නේ.

අදාළ නව ක්‍රමය අත්හදා බැලීම පිටුපස ශ්‍රී ලංකික සම්භවයක් ඇති වෛද්‍යවරයෙකු වන වෛද්‍ය සුජිත් සමරසිංහ මහතාද වන බව බී.බී.සී ලෝක සේවයේ සංදේශය පවසනවා.

මාස 05 කට පමණ කාලයක් ලෙයිලා නැමැති බිලිඳිය සුවකළ නොහැකි ලියුකේමියා රෝගයෙන් ඉතා තදබල ලෙස පීඩා විඳිමින් සිට තිබෙනවා. ඇය සුව නොවන බවට ප්රත්යක්ෂ වීමෙන් පසු වේදනා නාශක ඖෂධ පමණක් ලබා දෙමින් තබා ගන්නා ලෙසයි දෙමව්පියන්ට උපදෙස් ලැබී තිබුණේ.

ලෙයිලාට ජීවත් වීමට වාසනාව හිමිව තිබුණේ තවත් මාස කිහිපයක් පමණක් බව වෛද්‍ය සුජිත් සමරසිංහ මහතා පැවසුවා. වෙනත් කිසිදු ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳ අදහසක් නොවූ බවද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් ඩිසයිනර් ඉමියූන් සෙල්ස් (designer immune cells) නම් ක්‍රමවේදය යොදා ගනිමින් ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසන්නේ ඇයගේ තත්වය යහපත් අතට හැරෙමින් තිබීම ආශ්චර්යයක් බවයි.

මෙම ප්‍රතිකාර ක්‍රමය ළමුන් සඳහා පමණක් නොව වැඩිහිටියන් සඳහාද යොදා ගැනීමේ හැකියාව පවතින බව වෛද්‍ය සුජිත් සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

- See more at: http://offair.nethfm.com/article/28621#sthash.zntasC0V.dpuf

[QUOTE="niroshf, post: 19255328, member: 48134"] [SIZE="4"]ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලියුකේමියාව පරදයි 2015-11-08 ලෝක වෛද්‍ය ඉතිහාසයට එක්වන අපූරු අත්හදා බැලීමක් පිළිබඳ ලන්ඩනයේ රෝහලකින් වාර්තා වනවා. වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් අත්හදා බලන ලද නව ප්‍රතිකාර ක්‍රමයකින් ලෝකයේ පළමු වරට ලියුකේමියා රෝගයෙන් පෙලුණු අවුරුද්දක් වයසැති බිලිඳියක් සුවය ලබා ඇති බවයි ලන්ඩනයේ ගේ‍්‍රට් ඔර්මන්ට් ස්ටී්රට් රෝහලෙන් වාර්තා වන්නේ. අදාළ නව ක්‍රමය අත්හදා බැලීම පිටුපස ශ්‍රී ලංකික සම්භවයක් ඇති වෛද්‍යවරයෙකු වන වෛද්‍ය සුජිත් සමරසිංහ මහතාද වන බව බී.බී.සී ලෝක සේවයේ සංදේශය පවසනවා. මාස 05 කට පමණ කාලයක් ලෙයිලා නැමැති බිලිඳිය සුවකළ නොහැකි ලියුකේමියා රෝගයෙන් ඉතා තදබල ලෙස පීඩා විඳිමින් සිට තිබෙනවා. ඇය සුව නොවන බවට ප්රත්යක්ෂ වීමෙන් පසු වේදනා නාශක ඖෂධ පමණක් ලබා දෙමින් තබා ගන්නා ලෙසයි දෙමව්පියන්ට උපදෙස් ලැබී තිබුණේ. ලෙයිලාට ජීවත් වීමට වාසනාව හිමිව තිබුණේ තවත් මාස කිහිපයක් පමණක් බව වෛද්‍ය සුජිත් සමරසිංහ මහතා පැවසුවා. වෙනත් කිසිදු ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳ අදහසක් නොවූ බවද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් ඩිසයිනර් ඉමියූන් සෙල්ස් (designer immune cells) නම් ක්‍රමවේදය යොදා ගනිමින් ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසන්නේ ඇයගේ තත්වය යහපත් අතට හැරෙමින් තිබීම ආශ්චර්යයක් බවයි. මෙම ප්‍රතිකාර ක්‍රමය ළමුන් සඳහා පමණක් නොව වැඩිහිටියන් සඳහාද යොදා ගැනීමේ හැකියාව පවතින බව වෛද්‍ය සුජිත් සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා. - See more at: [url]http://offair.nethfm.com/article/28621#sthash.zntasC0V.dpuf[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom