තිසර Needs Your Help!!!

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    bijchw.jpg



    මචන්ලා මේ ඉන්නෙ අපි එක්ක එකට ඉගෙන ගත්තු කොල්ලෙක්.මුට දැන් ලේ පිලිකාවක් හැදිල.ලුකෙමිඅ.මෙච්චර කල් හිටියෙ මහරගම පිලිකා රෝහලේ.ඩොක්ල කියල මුව ගොඩගන්න ඇට මිදුලු බද්ධයක් කරන්න ඕනි කියල ඉන්දියාවට ගිහිල්ල.අපි ඉගෙන ගන්නෙ බන් සල්ලි ගෙවල තමයි.ඒත් බන් අපේ හුගක් දෙනෙක්ට ලොකූ සල්ලියක් නැහැ. ලක්ශ 100ක් කියන්නෙ අපිට සෑහෙන්න ලොකු ගේම් එකක්. ඇස් දෙකට පෙනි පෙනි අපේ කොල්ලෙක් පන අරිනව බලන් ඉන්න බෑ බන්.ඒකයි උබලට කියන්න ආවෙ. පුලුවන් අය ඉන්නවනම් පුලුවන් හැටියට හෙල්ප් එකක් දියන් බන්. වෙන විස්තරයක් දැනගන්න ඕනි නම් මට PM එකක් දාහන්. බොහොම ස්තුතිය් බන්!!!
     
    • Like
    Reactions: sbbuddhika