තිස්සමහාරාම_හොල්මන්_වත්සලා.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මමත් මුලින්ම හිතන් හිටියෙ ඔහොම... නමුත්... අවතාරකියල දෙයක් මෙලෝකෙ තියනව කියන එක මට උන යම්යම් සිදි නිසා මට පිලිගන්න සිද උනා... සමහර දේවල් මම ඈස් දෙකෙන් දෑක්කා.... සමහර දේවල්මම අත්වින්දා... තවත් සමහරදේවල් මගෙ සමීපතයන්ට වෙනව මම බලන් හිටියා....

    අදාල සිද්දි මම ලියන්න යන්නෙ නෑ... මොකද සමහර සිද්දි කිසිම කෙනෙක් පිලිගන්නෙ නෑ.....

    මටත් එහෙමයි මල්ලි මමත් මහ දවල් ඔය අද්භූත දේවල් අත් විදලා ති‍යනවා. මමත් සමහරදේවල් මගෙ සමීපතයන්ට වෙනව දැකලා තියෙනවා... ඕවා පර්යේෂණ නල වල දාලා ඔප්පු කරන්න හදන ඒක මහ මෝඩ වැ‍ඩක්.. මේවා මානයන් පිළිබද ගැටලුවක්.. (dimensions )..හරියට ගෙමබන්ට වගේ ..ගෙම්බට ගැඹුර කියන මානය නැහැ වගේ තමයි.. දැන් විද්‍යාඥයෝ සිවුවෙනි මානයක් ගැන තියන්නේ ඒක තමයි....
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඒක මාත් පිළිගන්නවා.. බුද්ධාගමෙත් තියෙන්නෙ "ප්‍රේත වත්ථු" කියල...මුගලන් මහ රහතන්වහන්සේට..කාශ්‍යප මහරහතන් වහන්සේට..අනුරුද්ධ මහරහතන් වහන්සේට අත්විඳින්න වුන දේවල්, බුදුහාමුදුරුවො අනුමත කරපු විදිය.. ඩොක්ටර් කොවුර් ගෙ දැනුම මම අගය කරනව.. ඒත් කොවූර් කියන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක් විතරයි..ඔහු අතීන්ද්‍රීය පුද්ගලයෙක් නෙමේ. මටත් ඔය ගැන එකම එක අත්දකීමක් තියෙනවා...ඒක අපි 7-8 දෙනෙක් දකපු සිද්ධියක්
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    මැක්සා කතාව...
    හොල්මන් හැමොටම පෙන්නේ නැ මම දන්න විදිහට...
    එහේම පෙනවනම් කට්ටඩියෝට වගේ හැම මිනිහටම යක්කු එක්ක කතා කරන්නත් පුලුවන් වෙන්න ඔනි.:)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉතින් කියපන්කො අපිටත් දැනගන්න..

    මචන් කියපන්කෝ බන්...
    හිතේ තියාගේන ඉන්නේ නෑතුව...

    හරි මම එක සිදියක් කියන්නම්...

    අපි යාලුවො කට්ටිය ගියා ත්‍රිකුනාමලේ හරියටම 2010 වෙසක් නිවාඩුවට..

    අපි කොලොබින් පිට උනේ රෑ 11.00 මලේට යද්දි උදේ 6.00 විතර උනා.. අපි නෑවතුනෙ නිලාවෑලි වල බර්ගර් ආච්චිකෙනෙක් සහ දුවල දෙන්නෙක් ඉන්න ගේක... කොහොම හරි එදා දවසම කට්ටිය මුහුදෙ නෑව... පස්සෙ රෑ. 7.30 විතර අපේ කට්ටිය බොන්න සෙට් උනා...
    මම බොන්නෙනෑ... ඒක නිසා උන් සෙට් උන තනට වෙලා හිටියා.. අපි සෙට් උනේ අපි නෑවතිලා හිටපු ගෙදර වත්තෙ... කොහොම හරි කට්ටිය වියිට් රම් බෝතල් 2 1/2 විතර ඉවර කලාම අපේ සෙට් එකේ දෙන්නෙක් අතරෙ පොඩි වලියක් අදුනා...

    ඒකෙන් එකෙක් අප්සට් වෙල්ලා තනියම පාර පෑත්තට ගියා.... මෙ වෙද්දි වෙලාව 10.30 විතර උනා... පාරෙ බලුබල්ලෙක් නෑ.. කට්ටිය බයිට් එකට ගත්තෙ බෑදපුබිත්තර සහ මස් කොත්තු...
    කොහොම හරි මම සිගරට් එකක් පත්තුකරගන්න යද්දි ලයිටර් එක තිබුනෙ අර පාර ගාවට ගිය යාලුව ගාව...

    මම ගියා ඌ ගාවට ගින්දර ඉල්ල ගන්න .. ගිහින සිගරට් එකත් පත්තුකරගෙන ඌතනියම නිසා ඌත් එක්ක පොඩි ටෝකක් දාගෙන හිටියා.. එතකොට මම දෑක්ක කවුද මනුස්සයෙක් අපේ පෑත්තට දුවගෙන එනව.. මම ඒක යාලුවට පෙන්නද්දිම එ ඉමිනිහා ඈස් දෙක ඉස්සරහම නෑතිඋනා... පස්සෙ මම යාලුවවත් එක්කන් ගියා අපෙ සෙට් එක ගාවට
    ගිහින් උන්ට සීන් එක කුවහම උන් මාව බයිට කරා... මගෙ කන්නාඩිදෙක අප්සට්.. බලන් ඉදල මට ඩෝප් වගෙ දේවල් කිය කිය.... ඔහොම ඉදල අපි 11.45 වගේ නිදාගන්න ගියා... දෑන් මට ජනේලෙ ගාව පේනව කවුරු හරි ඉන්නව.. අපෙ උන් කියුවට විශ්වාස කරන්නෙ නෑති නිසා මම ලගට ගිහින බලුව... ඒත් කවුරුතම නෑ.. මට හිතුනෙ කවුරු හරි සෙට් එකක් අපිට ගෙමක් දෙන්න යනව කියල... මම කොකටත් සල්ලී ෆොනුයි හෑන්ගුව...

    පස්සෙ මට නින්ද ගියාම මගෙ යාලුවෙක් මාව ඈහෑරෙයුව... මචන් සද්ද ගොඩක් ඈහෙනව කියුව... මම කියුව සීන් එක ඒකට.. එතකොට ඒකා කියනව... මාත් දෑක්ක....බන් මට නින්දයන්නෑ කියල.... පස්සෙ අපි දෙන්න සිගරට් දෙකක් පත්තුකරන් කතාකර කර හිටියා...

    එකපාරටම අපේ එකෙක් මර ලතෝනි දීගෙන ඈහෑරුනා... මවා මරනවෝ කියලා... එ සද්දෙට අපේසෙට් එකේ ඔක්කොමයි.. ගෙදර කට්ටියයි ඈහෑරුනා...

    පස්සෙ මම ඒ ගෙදර් ආචිට කියුවා මම දකපු හෑම දේම...
    එ ආච්චි ඔක්කෝම අහනිදල කියනව... යුද්දෙ කාලෙ මේ පෑත්තෙ හුගදෙනෙක් මෑරුන.... ඔයවගෙ දේවල් අපිටනම් අලුත් නෑ.. ඒවා සාමන්යයි කියල....

    පස්සෙ අපි සෙට් එකේ කෞරුත් කෑමති උනේ නෑ එතන රෑ ඉන්න.. අපි එහෙන් ආව එතකොට රෑ 1.00 වගෙ ඈති....

    මගදි අර කෑගහපු යාලුව පිස්සු කියවන්න පටන්ගත්ත එක පාරටම හූ තියනව අපි හිතුව ඩෝප් සීන් එකෙන් කියල පස්සෙ මුමට වාහනේ එලවන්න දෙන්නෙ නෑ... මට ගහනව නවත්තපන් කියනව... මම කාගෙන එලවන් ගියා...
    පස්සෙ බරිම තෑන මම වෑන් එක නවත්තල අරුට දුන්න හොද කනේ පරවල් දෙකක්.. පොඩ්ඩක් ශෙප් උනා.... ඊට පස්සෙ මු මොනාද මන්තර වගයක් කියවන්න ගත්තා.... මේවෙද්දිමට තේරුනා මු ඩෝප් සීන් එකේ නෙමෙයි ඉන්නෙ කියල...

    දෑන් අපේ කට්ටියගෙම ඩොප් හිදිලා.... පො පස්සෙ මට මතක් උනා වෑන් එකේ තියන පිරිත් සී.ඩි එක මම දෑම්ම ඒක.... එතකොට මූ තවත් බෙරිහන් දෙන්න ගත්ත දෑන් අපි කන්තලේ හරියෙ ඉන්නෙ...

    කොහොමහරි මුව අල්ලගෙන ආව දබුල්ලට... පස්සෙ දබුල්ලෙ ත්‍රිවීල් අයියා කෙනෙක් ගෙන් අහගෙන ගියා කට්ටඩියෙක් ගාවට ගිහින් නූල් බෑන්ද අපි හෑමෝටම..

    පස්සෙ අපි ගෙදර ආවා.. උන්ගෙ අම්මලට මේක කිවුවහම ඒගොල්ලො බයවෙලා ගෙදරට කට්ටඩියෙක් ගෙන්නල තොවිලයක් කරා කරදි අපහු යාලුව පරල උනා.. පස්සෙ කට්ටඩියා අරූව කොටු කරගෙන අහුව තමා කවුද?? මේ නරයට වද දෙන්නෙ ඈයි කියලා... පුදුමයි මගෙ යාලුව කතා කලාට එන්නෙ ගෑනු කටහඩක්... කියනව යන්නනම් ලේ ඕනෙ කියනව...
    පස්සෙ කුකුලෙකුගෙ කරමලය තිවාල කරල ලේ දුන්නහම ඒක හොද උනා....
    පස්සෙ ඒ කට්ටඩියා කියුවෙ බූතයෙක් යාලුවගෙ ඈගට වෑහිලා හිටියා කියලා
     
    • Like
    Reactions: lahirufx+

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මටත් එහෙමයි මල්ලි මමත් මහ දවල් ඔය අද්භූත දේවල් අත් විදලා ති‍යනවා. මමත් සමහරදේවල් මගෙ සමීපතයන්ට වෙනව දැකලා තියෙනවා... ඕවා පර්යේෂණ නල වල දාලා ඔප්පු කරන්න හදන ඒක මහ මෝඩ වැ‍ඩක්.. මේවා මානයන් පිළිබද ගැටලුවක්.. (dimensions )..හරියට ගෙමබන්ට වගේ ..ගෙම්බට ගැඹුර කියන මානය නැහැ වගේ තමයි.. දැන් විද්‍යාඥයෝ සිවුවෙනි මානයක් ගැන තියන්නේ ඒක තමයි....

    :yes::yes:

    ඒක මාත් පිළිගන්නවා.. බුද්ධාගමෙත් තියෙන්නෙ "ප්‍රේත වත්ථු" කියල...මුගලන් මහ රහතන්වහන්සේට..කාශ්‍යප මහරහතන් වහන්සේට..අනුරුද්ධ මහරහතන් වහන්සේට අත්විඳින්න වුන දේවල්, බුදුහාමුදුරුවො අනුමත කරපු විදිය.. ඩොක්ටර් කොවුර් ගෙ දැනුම මම අගය කරනව.. ඒත් කොවූර් කියන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක් විතරයි..ඔහු අතීන්ද්‍රීය පුද්ගලයෙක් නෙමේ. මටත් ඔය ගැන එකම එක අත්දකීමක් තියෙනවා...ඒක අපි 7-8 දෙනෙක් දකපු සිද්ධියක්

    එක ඈත්ත.

    මට අත්දෑකිම් නෑ.එත් අත්දෑකිම් තියන යාලුවො ඉන්නවා.
     
    OMG :shocked::shocked::shocked: machan sira katawakda..?
     
    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    මටත් එහෙමයි මල්ලි මමත් මහ දවල් ඔය අද්භූත දේවල් අත් විදලා ති‍යනවා. මමත් සමහරදේවල් මගෙ සමීපතයන්ට වෙනව දැකලා තියෙනවා... ඕවා පර්යේෂණ නල වල දාලා ඔප්පු කරන්න හදන ඒක මහ මෝඩ වැ‍ඩක්.. මේවා මානයන් පිළිබද ගැටලුවක්.. (dimensions )..හරියට ගෙමබන්ට වගේ ..ගෙම්බට ගැඹුර කියන මානය නැහැ වගේ තමයි.. දැන් විද්‍යාඥයෝ සිවුවෙනි මානයක් ගැන තියන්නේ ඒක තමයි....

    JUST BULLSHITS.....
    හොල්මන් කියන්නේ බොරු විකාර. අර කොවුර්ගේ පොතක් කියවපන්. එතකොට මොලය පෑදෙනවා. මම රෑ 12ට සොහොන් මැදින් තනියම ගිහිල්ලා තියෙනවා. ඒත් දැකලා නෑ. බය නැතිව හිත එඩිතර කරගෙන ඉඳපන් . රෑට පලයන් උවමනා වැඩ වලට බොරු බය නැතිව. හොල්මන් නෑ බං.බය නැතිව වරෙන් තිස්සට. අපි ඉන්නවා ඕන දේකට.:lol::lol::lol:

    මාත් කොවුර්ගේ මා කල ගවේෂණ, දෙවියෝ සහ බුතයෝ, හේතුවාදී සංදේශය, ලක්බිම පත්තරේ ගිය ලිපි ඔක්කොම කියවල තියනවා.. මාත් ඔයේ කිසි එකෙක්ට බය නෑ.. එකයි ඊයේ රෑ 10.15 ට විතර මේ ත්‍රෙඩ් 1 දැම්මේ... අපේ ගෙදරට මීටර් 200 කට එහා තියෙන්නේ කනත්ත අපි කොයි වෙලේ ගෙදර ආවත් ඕක පහු කරලා එන්න ඕන.. මං මහ රෑ, ගල් පාන්දර ඔතනින් ගිහින් තියනවා.. මාත් කිසි දෙයක් දැකලත් නෑ, මං ඕවට බයත් නෑ.. එත් මචන් මේවා කියවනකොට පොඩි ත්‍රිල් එකක් තියනවා.. කොහොම උනත් මං මේවා කියවන්න ආසයි.. මං වගේ තව කට්ටිය ඇති කියල හිතල තමයි මං මේක දැම්මේ..

    හිත හයිය නම් හොල්මන් නම් මොනවද බං..:lol:.. ඒත් කොවුර් කියන්නේ නම් අන්තවාදියෙක්..:frown:. දැඩ් භෞතිකවාදියෙක්:growl: මමත් ඔහුගේ දර්ශනයේ සමහර දේවල් අගය කරන කෙනෙක්....:yes: ඒත් හැම දෙයක්ම නෙවෙයි .එතුමා බෞද්ධ ආගමේ භාවනාව ගැන කියල තියෙන දේවල් දන්නවද ..:nerd:?දන්නෙ නැත්නම් කියවලා බලන්න.:baffled:.

    ඒක මාත් පිළිගන්නවා.. බුද්ධාගමෙත් තියෙන්නෙ "ප්‍රේත වත්ථු" කියල...මුගලන් මහ රහතන්වහන්සේට..කාශ්‍යප මහරහතන් වහන්සේට..අනුරුද්ධ මහරහතන් වහන්සේට අත්විඳින්න වුන දේවල්, බුදුහාමුදුරුවො අනුමත කරපු විදිය.. ඩොක්ටර් කොවුර් ගෙ දැනුම මම අගය කරනව.. ඒත් කොවූර් කියන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක් විතරයි..ඔහු අතීන්ද්‍රීය පුද්ගලයෙක් නෙමේ. මටත් ඔය ගැන එකම එක අත්දකීමක් තියෙනවා...ඒක අපි 7-8 දෙනෙක් දකපු සිද්ධියක්

    හරියටම හරි.. කොවූර් කියන්නේ උග්‍ර භෞතික වාදියෙක්.භෞතික වාදීන් විස්වාස කරන්නේ ලොකයේ සියලු සංසිද්දීන් භෞතික විද්‍යාවේ නියමයන්ට අනුකූලව සිදුවනවා කියායි. ඔවුන් ශරීරයෙන් බාහිරව මනසේ පැවැත්මක් හෝ මරණයෙන් පසු ජීවිතයක් ගැන විස්වාස කරන්නේ නෑ....

    නමුත් බුදුරජානන් වහන්සේ දෙවු, මිනිස්, තිරිසන් ඇතුලුව ප්‍රතිසංධි ස්ථර 32 ක් ගැන දේශනා කරලා තියෙනවා.

    නමුත් වැදගත්ම දේ වෙන්නේ යම් පුද්ගලයෙක් ධර්මයේ නිවැරදිව හැසිරෙනවා නම් කිසිම විදියකින් ඔහුට හානියක් කරන්න බැහැ.

    මේ වගේ ප්‍රශ්න වලදී බුදුරජානන් වහන්සේගේ ධර්මය නොසලකා හැරලා කොවුර් වගේ මිත්‍යා දෘෂ්ටිකයන් පස්සේ යන එක නම් මෝඩ කමක්......

    මමත් ඉස්සර උග්‍ර කොවුර් වාදියෙක් තමයි... නමුත් ඇත්තටම බුද්ධාගම කියන්නේ මොකක්ද කියලා දැනගත්තම මම කොවුර් අත හැරියා....

    සිත් රිදවීම් උනා නම් සමාවෙන්න...
    නමුත් මිත්‍යා දෘෂ්ටික වීම පිරිහීමේ දොරටුවක් කියලා
    බුද්ධාගමේ කියනවා....

    කීප දෙනෙක් හෝ
    මිත්‍යා දෘෂ්ටික බවින් මුදවා ගන්නයි මේක ලිවුවේ.....
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Mama nan kiyanne mekai Holman kiyala deyak i dont no but.... bududhhahame kiyala tiyenava apata nopenene vastun gana.. danata apita penne 3d vitarai but 4D,5D kiyala apita nopenena vastun me loke tiyenava and yakun, peretayan vani devalut me loke innava...
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Holman kiyanne Helawena manasa.
    Kenek merunaama e merichcha gaman thawath thenaka ipadenne na. Eyata thawath thenaka ipadenna waasanawa, Pina neththam e kenata e pina udaawenakan athmaya thiyenawa. Ekai jeewath wela inna aya e merichcha kena wenuwen pin karanna oni kiyanne.
    Wisheshayen jeewithaya nethi karagaththa kenek e kiyanne Siya diwi haani karagaththa kenek newatha ipadenne bohoma aduwen, Nethi tharam. Siya diwi haani karageniima bududhame anuwa loku pawak.
    Me kenatath e widihata yanna yanna beruwa inna kenek wenna puluwan.
    E wagema thama kenek merila thawath thenaka upadinna e kena mereddi thibuna chethanaawa balapaanawa,
    Me kenaageth mereddi thibune pali geniime chethanaawanam, Eya newatha jeewithaya nolebuwath Pali geniimata uthsaaha karanawa.
    Punarbhawaya kiyawana kisima kenek jeewithaya nethikaragaththu aya neme. Hadissi anathuru adiyen merichcha aya. E wagema e kena wediyenma adare karapu aya gena ipadichchi waara ananthai. E ammagenma, Sahodariyekgen wage ipadenna puluwa. Eka samanyay.
    Me kathawath 100% boru kiyannath be. 100% aththa kiyannath be.
    Me wage 1 siddiyak unaama e asrayen boru katha hadanawa.
    Thiiranaya oba sathui...
     
    • Like
    Reactions: kcharu

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේ ත්‍රෙඩ් 1 දාපු මමත් ඕව විශ්වාස කරන නෑ.. අපේ තාත්තත් එහෙමයි.. එත අපේ තාත්ත අපි එක්ක මෙහෙම කතාවක් කියල තියනවා..

    අපේ තාත්තා දැන් අවුරුදු 17 කට කලින් (1993) හිටියේ සෞදියේ. ලොකු කන්ටේනර් රියදුරෙක් විදියට.. එයාලට ලෝඩ් එකෙක් හම්බුනාම ඒවා ගෙනියන්න තියෙන්නේ කිලෝ මීටර් 4000, 5000 වගේ දුරවල් වලටලු. ඉතින් මෙහෙම වාහනේ අරන් සති ගණන් එක දිගට යනවලු. වාහනේ ඇතුලේ ඇඳක්, ෆ්‍රිජ් එකක්, ගෑස් ලිපක්, කෑමට ඕන දේවල් තියනවලු. සමහර දවස් වලට කාන්තාර මදින යනකොට මිනිස් පුළුටක් දකින්න නෑලු.. විටින් විට මගදී හම්බෙන වාහන ඇරෙන්න. ඒ පාරවල් වල වාහන හම්බෙන්නෙත් දවසට 5 කටත් වඩා අඩුවෙන්ලු..

    දවසක් මෙහෙම යනකොට හවස 7 ට විතර ඇතිලු, කළුවර වැටීගෙන එනවලු කිලෝ මීටර් 8 ක විතර කන්දක් නග්ගගෙන එනවලු ඒ කන්ද ඉවර උනාම හම්බෙන්නේ කාන්තරයක්ලු. ඉතින් මේ විදියට කන්ද නැගල කාන්තාරෙට එනකොටම ඔටුවෙක්‌ පාර හරහා පැන්නලු. තාත්ත හිතුවේ ඌ හැප්පුනා කියලලු (ඒ රටවල් වල ඔටුවෝ හප්පන්න තහනම් ලු , එහෙම හැප්පුනොත් හිරේ යන්ඩ වෙනවලු) තාත්ත වාහනේ නවත්තල බැහැල බැලුවාලු ඔටුවෙක්‌ නෑලු, වාහනේ යට, දෙපැත්තේ තියන කාන්තාරේ ටෝර්ච් ගහල බැලුවාලු. එත නැති නිසා උ බේරෙන්න ඇති කියල හිතාගන ආයි ගමන පටන් ගත්තලු.

    එදා රෑ වාහනේ පාර්ක්‌ කරන තැනට ගියාම තව කට්ටිය හම්බෙනවනෙ, ඉතින් එහෙම ඒ අය එක්ක කතා කරනකොට ඇහුවලු මොන පාරෙන්ද අවේ කියල, තාත්ත ආපු පාර කිවලු එයාල ඇහුවලු අර විදියට කන්ද නැග්ගම ඔටුවෙක්‌ පැන්නේ නැද්ද කියල. තාත්ත කිවලු පැන්න, හැප්පුනා වගේ දැක්කේ, බැහැල බැලුව හිටියේ නෑ කියල. එතකොට කිවලු ඒ අය, මේ ගැන දන්නා අය ඒ පාරෙන් එන් නෑලු. එතන තියෙන්නේ ඔටු අවතාරයක්ලු.

    අපේ තාත්ත හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි, එත අදටත් කියන්නේ එදා ඔටුවා පනිනවා නම හොදටම දැක්ක කියල..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හරියටම හරි.. කොවූර් කියන්නේ උග්‍ර භෞතික වාදියෙක්.භෞතික වාදීන් විස්වාස කරන්නේ ලොකයේ සියලු සංසිද්දීන් භෞතික විද්‍යාවේ නියමයන්ට අනුකූලව සිදුවනවා කියායි. ඔවුන් ශරීරයෙන් බාහිරව මනසේ පැවැත්මක් හෝ මරණයෙන් පසු ජීවිතයක් ගැන විස්වාස කරන්නේ නෑ....

    නමුත් බුදුරජානන් වහන්සේ දෙවු, මිනිස්, තිරිසන් ඇතුලුව ප්‍රතිසංධි ස්ථර 32 ක් ගැන දේශනා කරලා තියෙනවා.

    නමුත් වැදගත්ම දේ වෙන්නේ යම් පුද්ගලයෙක් ධර්මයේ නිවැරදිව හැසිරෙනවා නම් කිසිම විදියකින් ඔහුට හානියක් කරන්න බැහැ.

    මේ වගේ ප්‍රශ්න වලදී බුදුරජානන් වහන්සේගේ ධර්මය නොසලකා හැරලා කොවුර් වගේ මිත්‍යා දෘෂ්ටිකයන් පස්සේ යන එක නම් මෝඩ කමක්......

    මමත් ඉස්සර උග්‍ර කොවුර් වාදියෙක් තමයි... නමුත් ඇත්තටම බුද්ධාගම කියන්නේ මොකක්ද කියලා දැනගත්තම මම කොවුර් අත හැරියා....

    සිත් රිදවීම් උනා නම් සමාවෙන්න...
    නමුත් මිත්‍යා දෘෂ්ටික වීම පිරිහීමේ දොරටුවක් කියලා
    බුද්ධාගමේ කියනවා....

    කීප දෙනෙක් හෝ
    මිත්‍යා දෘෂ්ටික බවින් මුදවා ගන්නයි මේක ලිවුවේ.....

    කොවුර් දැඩි භෞතික වාදියෙක් කියන එක මාත් පිලිගන්නවා..
     
    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    machan monawa unath ban kellakta ehema karana eka nan waradi machan.. holman avathara kese unath ban unta hithata ekagawa inna puluwan kamak na ne ban..
     
    luksh

    Active member

  • JUST BULLSHITS.....
    හොල්මන් කියන්නේ බොරු විකාර. අර කොවුර්ගේ පොතක් කියවපන්. එතකොට මොලය පෑදෙනවා. මම රෑ 12ට සොහොන් මැදින් තනියම ගිහිල්ලා තියෙනවා. ඒත් දැකලා නෑ. බය නැතිව හිත එඩිතර කරගෙන ඉඳපන් . රෑට පලයන් උවමනා වැඩ වලට බොරු බය නැතිව. හොල්මන් නෑ බං.බය නැතිව වරෙන් තිස්සට. අපි ඉන්නවා ඕන දේකට.:lol::lol::lol:

    hariyata hari machang Dr.Abraham T Kovoor ge poth kiyawapuwama oka boru kiyala nikamma therenawa:frown: