තිස්ස අබේසේකරයන්ගේ හැඳින්වීම් ටික කොහොමද,මේ කටහඬෙන් ඔනම හැඟීමක් උද්දිපනය කරන්න පුලුවන්,මෙන්න එකට හොඳම නිදසුනක්.....පොඩි කාලේ ඉඳන් ආස කරන කටහඬක්...

attha machanextremely lucky to grow up with these masterpieces..
A golden voice

eka attha machan,1st class artist la thama apata hitiyaපට්ට මචන්. ආසම voice එකක්. ඒ voice එක කෙලින්ම හිත අරගෙන යනවා පොඩි කාලෙට. අනිත් එක කොහොමද මාටින් වික්‍රමසිංහ ගම්පෙරළියේ හැඳින්වීම ලියල තියෙන විදිය. මුළු කතාවේම හරය හැඳින්වීම ඇතුලේ තියෙනව. තැන්ක්ස් මචන් share කලාට.![]()

Mr Karunarathna Amarasinghe ?ඇනලොග් කාලෙ ගොඩක් දේවල් වල පොඩි "සුමට" ගතියක් තිබ්බ වගේ නේ. කටහඬවල්, ග්‍රැෆික්ස්, ටෙලිවිෂන් කැමරා වල texture පවා.
මචන් ඉස්සර රූපවාහිනියෙ හඬකවල ගියපු වින්ටේජ් ඩොක්‍යුමෙන්ට්‍රීස් වලට වොයිස් කරපු ආටිස්ට් ගෙ නම දන්නවද. හරිම තලත්තෑනි, wise කටහඬක් තිබුනෙ එයාට. පොඩි යුරෝපීය cadence එකකුත් තිබුන හඬේ.
ඒ කටහඬින් ඩබ් කරපු ස්වභාවික විද්‍යාව ගැන ප්‍රෝග්‍රැම් එකක් ගියා හොඳට මතකයි.
ka
Mr Karunarathna Amarasinghe ?
Palita Pereraහොඳ උත්තරයක්. දැන් කටහඬ අහල බලද්දි මට ෂුවර්ම නෑ මෙයාම කියල මචං. ඇත්තටම මට මෙයාගෙ තරුණ කට හඬ මීටර් නෑ දැන්, ඒ නිසා හිතාගන්න බෑ.
අමරසිංහ රූපවාහිනියෙ හඬ කැවීම් කලාද? එහෙනම් මෙයා වෙන්න ඇති නේ. හැබැයි වොයිස් එක මගේ ඔලුවෙ තියෙන එකත් එක්ක සෙට් වෙන්නෑ.
Saman AthaudahettiPalita Perera
Premakirthi de Alwis
Dharmasri Wickremasinha
Saman Athaudahetti
A few voices I can recall