මොක්කුද කල්ලතෝනි කියන්නෙ?Jesuuuuuuuuuu ළඟ හූ කියන්න එපා ද කල්ලතෝනි ය
කල්ලතෝනින්ට තමයි බන් ලොකු ම අවුල
------ Post added on Mar 6, 2024 at 5:05 PM
ICU එකක් ඉස්සරහා පහන් කෙසේවෙතත් මලක් තියන්න දීපු ෆොටෝ එකක්වත් නැතෙයි.
හොස්පිටල් වල වෝඩ් රවුන්ඩ් වල මෙඩිකල් ස්ටුඩන්ට්ලට ඩොකාලා බනින බැනිලි හැටියට පහනක් තිබ්බනම් මෙඩ්ඩො ටිකට ගෙදර තමා යන්න වෙන්නේ.
උබ නිරාගමික අය ගැන හිතන් ඉන්නෙ ආගම් පිස්සුවෙන් අන්ද මන්ද වෙලා ඉන්න උන් කියන දේවල්.නිරාගමික මිනිස්සුන්ට ආගම් වලට හොය හොයා පහරගහනවට වඩා වැඩ තියෙනව බන්.ආගම් අදහන අය ඕන එකටයි එපා එකටයි හැමදේට ම ආගම ගාවගන්නකොට ඒක විවේචනය කරන්න අයිතියක් තියෙනවනෙ.හිතා මතා දවස ගානේ ප්ලෑන් කරලා ඔහොම දේවල් ගොත ගොත ඉන්න එව්වොන්ට නම් කවුරු හරි සල්ලි දෙනව ඇති. නිරාගමික මිනිස්සුන්ට නිරාගමික බව ප්රමෝට් කරා කියලා ලැබෙන දේකුත් නෑ ආගම් වලට එරෙහිව කුමන්ත්රණය කරා කියලා ලැබෙන දේකුත් නෑ. ආගම් වපුරගෙන ඒවගෙන් හම්බ කරගෙන ජීවත් වෙන උන් තමයි ඕව කිය කිය තමන්ගෙ ආගම තව තව පුලුල් කරගන්න හදන්නෙ.ලංකාවේ ලේසියෙන්ම කඩේ යවන්න පුළුවන් සෙට් ඒක තමා ඔය නිරාල කියන්නේ.
හවස් වෙනකොට බලපන් ඔය පේජ් එකේ ලයික් කොච්චර වැඩි වෙලා තුයෙයිද කියල. නිරාලම ශේයා කරලා මේක
Simple ආන්ස්සර් එක ලංකාවේ එහෙම අය නෑ. උන් ආගම් වල අයට වඩා toxicඋබ නිරාගමික අය ගැන හිතන් ඉන්නෙ ආගම් පිස්සුවෙන් අන්ද මන්ද වෙලා ඉන්න උන් කියන දේවල්.නිරාගමික මිනිස්සුන්ට ආගම් වලට හොය හොයා පහරගහනවට වඩා වැඩ තියෙනව බන්.ආගම් අදහන අය ඕන එකටයි එපා එකටයි හැමදේට ම ආගම ගාවගන්නකොට ඒක විවේචනය කරන්න අයිතියක් තියෙනවනෙ.හිතා මතා දවස ගානේ ප්ලෑන් කරලා ඔහොම දේවල් ගොත ගොත ඉන්න එව්වොන්ට නම් කවුරු හරි සල්ලි දෙනව ඇති. නිරාගමික මිනිස්සුන්ට නිරාගමික බව ප්රමෝට් කරා කියලා ලැබෙන දේකුත් නෑ ආගම් වලට එරෙහිව කුමන්ත්රණය කරා කියලා ලැබෙන දේකුත් නෑ. ආගම් වපුරගෙන ඒවගෙන් හම්බ කරගෙන ජීවත් වෙන උන් තමයි ඕව කිය කිය තමන්ගෙ ආගම තව තව පුලුල් කරගන්න හදන්නෙ.
මම දන්න අය ඉන්නව. මම හිතන්නෙ මමත් ඒ ගොඩේ තමයි. ආගම් අනූව ජීවත් නොවුනට මම මට හානියක් නොවෙන තාක් කාටවත් හානියක් නොවෙන්න තමයි ජීවත් වෙන්නෙ. මදුරුවෙක් වත් මරපු කාලයක් මතක නෑ.Simple ආන්ස්සර් එක ලංකාවේ එහෙම අය නෑ. උන් ආගම් වල අයට වඩා toxic
ලංකාවේ නීරාල 99.999% ක් කලින් කිව්වා විධියට තමා ඉන්නේ උන් මිනිසුන් තමන්ගේ වියදමින් දෙන බුද්ද පූජාවට හෑලි ලියනවා එකේ සල්ලි වලින් ළමයින්ට කන්න දෙන්න තිබ්බ කියල එහෙම ඒ උනාට තමන්ගේ සල්ලි වලින් ප්ලේන් එකේ ආවම එක හරි කියලත් හෑලි ලියන අමුතු ජීවීන් පිරිසක්.මම දන්න අය ඉන්නව. මම හිතන්නෙ මමත් ඒ ගොඩේ තමයි. ආගම් අනූව ජීවත් නොවුනට මම මට හානියක් නොවෙන තාක් කාටවත් හානියක් නොවෙන්න තමයි ජීවත් වෙන්නෙ. මදුරුවෙක් වත් මරපු කාලයක් මතක නෑ.
That's my assumptionමුතුගල,තිස්ස ජනනායක ගෙන් ඉගෙන ගත්තු අය කියල මේකෙ කොහෙද තියෙන්නෙ ??