තිස්ස ජනනායකයන්ගෙන් ජනපතිට පැසසුම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දේශපාලකයො ගැන නම් කමක් නැ, ගු ඇන් පි බඩු පාක්ශිකයො ගැනත් හොයනව, 🤭 🤭 🤭
     
    • Wow
    Reactions: kasun_kbp

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    පදනමක් නැතිව සහයෝගෙ දෙන්නෙ මූ වගෙ ගොනෙක්
    ඕක ඒ කාලේ ට්‍රෙන්ඩ් උන වචනයක් බන්. ෆේස්බුක් එකේ කට්ටිය ඉස්සර පෝස්ට් දැම්මෙ, තනිකරම ගෝටට කඩේ යන ප්‍රොෆයිල් එකකි. කැමති නැත්නම් අන්ෆ්‍රෙන්ඩ් වෙයල්ලා කියලා. ඒකාලේ ඒ තිබ්බ ගැම්ම තමා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,411
    113
    කෑගල්ල
    මම එදා ඔකට පුස්සු ජනනායක කියපුවාම. අපේ උගත්තු මගෙන් ඇහුවේ නිකමටවත් දේශනයක් අහලා තියනවද කියලා ඒවගේ link පවා එවා.
    මන් ඉතින් උන්ට මුකුත් කියන්නේ නෑ. දැන් උන් දාන එවට :lol: :lol::lol:

    මමත් ඉතින් බැන්නට හෙට උදේටත් ඔකාගෙයි පුස්පා අක්කාගෙයි වැඩසටහන බලනවා.

    හැම උගතෙක්ම බුද්දිමතෙක් නොවන අතර, හැම බුද්දිමතෙක්ම උගතෙක්ද නොවෙමි.
    වියත්මග යනු ඊට හොදම උදාහරනයයි
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    මේකේ තමන් හරියි කියල කියන ගොඩක් ඉන්නවානෙ. හැමෝම අඩු වැඩි වශෙයෙන් හරි.

    මේකත් පිලිගමුකෝ. ගෝටා නා ගත්තා සහ නා ගනිමින් ඉන්නවා. තිස්සත් ඇන්දුනා.

    01.) එතකොට උබලට අනුව එදා ජනදිපතිවරණයෙන් දිනන්න ඕන කවුද. (ඉල්ලපු එවුන්ගේ නම් විතරක් කියපල්ලා.)
    02.) ඊලගට 2025 මිනිස්සු කාවද ගේන්නේ. (මට අනුවනම් කිසිම පක්ෂයක කෙනෙක් නැත)
     
    • Haha
    Reactions: shenat

    තමන් හරි කියලා හිතන එක මනුස්ස ගතියක්. තමන් හරි නිසා අනිත් උන්ට අන්ෆ්‍රෙන්ඩ් වෙයව් කිය කිය ගෝටා ගැන පට්ට කන්ෆිඩන්ස් තියන් හිටපු දාර තැරි පුන්නක්කු බයියො අද නැට්ට පුකේ ගහන් ගොඩ එන්න ක්‍රමයක් ගෝටා අද පාදලා දේවී හෙට පාදලා දේවි කියලා බලාගෙන ඉන්න තරමටම වට්ටලනෙ බන්.

    ඉතින් ගෝට පට්ට පොරක් කියලා හිතන් ඡන්දෙ දුන්න අයගෙ ජජ්මන්ට් එකේ ලොකු අවුලක් තියෙනවා. ඒ අයම අනිත් අපේක්ශකයො ගැන ජජ් කරපු හැටි අනිවා නිවැරදි වෙන්න බෑ මොකද ජජ්මන්ට් වල අවුලක් තියෙන බව ඔප්පු වෙලා නිසා.

    ඒත් ගෝටට වෝට් නොකරපු හැමෝම අද හරි කියලා ඔප්පු වෙලා තියෙනවා.
     
    • Like
    Reactions: NextGen

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,377
    32,098
    113
    “පදනම් විරහිතව ඔබ තුමාට සහයෝගය දක්වනවා” ලු

    මූ හිතල කිව්වද, නැත්තං මූටත් සිංහල බෑද? :lol:
    Bayata kiyawenna athi neda lol
    Sudu van ekak awoth kiyala hithenna athi.
     
    • Haha
    Reactions: hasithayad

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    තමන් හරි කියලා හිතන එක මනුස්ස ගතියක්. තමන් හරි නිසා අනිත් උන්ට අන්ෆ්‍රෙන්ඩ් වෙයව් කිය කිය ගෝටා ගැන පට්ට කන්ෆිඩන්ස් තියන් හිටපු දාර තැරි පුන්නක්කු බයියො අද නැට්ට පුකේ ගහන් ගොඩ එන්න ක්‍රමයක් ගෝටා අද පාදලා දේවී හෙට පාදලා දේවි කියලා බලාගෙන ඉන්න තරමටම වට්ටලනෙ බන්.

    ඉතින් ගෝට පට්ට පොරක් කියලා හිතන් ඡන්දෙ දුන්න අයගෙ ජජ්මන්ට් එකේ ලොකු අවුලක් තියෙනවා. ඒ අයම අනිත් අපේක්ශකයො ගැන ජජ් කරපු හැටි අනිවා නිවැරදි වෙන්න බෑ මොකද ජජ්මන්ට් වල අවුලක් තියෙන බව ඔප්පු වෙලා නිසා.

    ඒත් ගෝටට වෝට් නොකරපු හැමෝම අද හරි කියලා ඔප්පු වෙලා තියෙනවා.

    1.) කිසිම පක්ෂයක ඉන්න අන්තවාදී එවුන්ගෙ මතයනම් වැඩක්ම නෑ.

    2.) ගෝටට ජන්දේ දීපු 69 ලක්ෂෙම මතය වැරදිනන් ඊලග පාරත් අපි කෙලවගනී කියන එක නවත්තන්න බැනේ. ඉන්න එවුන්ම එපයි වෝට් කරන්න. (මම 69 එකෙක් නම් නෙවෙයි. මට හිතෙන දේ කියන්නෙ) අනිත් එවුන් එකෙන් දේශපාලන ආතල් එකක් ගන්නවා ඇරෙන්න වෙන දෙයක් පෙන්න නෑ.

    3.) බහුතරයක් උතුර නැගෙනහිර දමිල සහ මුස්ලිම් ජනතාවගේ වෝට් එක හරියි කියල පිළිගන්න බෑ. උන්ට පක්ෂය අදාළ නෑ. උන්ගේ මහා එවුන් කියන එකකට දාල දානවා.

    4.) අපේ එවුන් පක්ෂ වලට බෙදිලා ඉන්නකම් දෙපැත්තෙම මහා එවුන් දිනුම්. මට නම් පොඩ්ඩක්වත් දේශපාලන දැනුමක් නෑ. දැනුම තියෙන එවුන් පැහැදිලි කරලා දීපල්ලා කරන්න තිබුනෙ මොකක්ද සහ ඉස්සරහට කරන්න ඕන මොකක්ද කියලා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    1.) කිසිම පක්ෂයක ඉන්න අන්තවාදී එවුන්ගෙ මතයනම් වැඩක්ම නෑ.

    2.) ගෝටට ජන්දේ දීපු 69 ලක්ෂෙම මතය වැරදිනන් ඊලග පාරත් අපි කෙලවගනී කියන එක නවත්තන්න බැනේ. ඉන්න එවුන්ම එපයි වෝට් කරන්න. (මම 69 එකෙක් නම් නෙවෙයි. මට හිතෙන දේ කියන්නෙ) අනිත් එවුන් එකෙන් දේශපාලන ආතල් එකක් ගන්නවා ඇරෙන්න වෙන දෙයක් පෙන්න නෑ.

    3.) බහුතරයක් උතුර නැගෙනහිර දමිල සහ මුස්ලිම් ජනතාවගේ වෝට් එක හරියි කියල පිළිගන්න බෑ. උන්ට පක්ෂය අදාළ නෑ. උන්ගේ මහා එවුන් කියන එකකට දාල දානවා.

    4.) අපේ එවුන් පක්ෂ වලට බෙදිලා ඉන්නකම් දෙපැත්තෙම මහා එවුන් දිනුම්. මට නම් පොඩ්ඩක්වත් දේශපාලන දැනුමක් නෑ. දැනුම තියෙන එවුන් පැහැදිලි කරලා දීපල්ලා කරන්න තිබුනෙ මොකක්ද සහ ඉස්සරහට කරන්න ඕන මොකක්ද කියලා.
    NOTA....>>> X

    None Of The Above....
     
    • Like
    Reactions: shenat