තිස්ස ට වෙච්ච දේ.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
තිස්ස ට වෙච්ච දේ.

අවුරුදු 29ක් විතර විපක්ශයේ කට්ට කාලා. චන්ද 29ක් පැරදිලා අන්තිම මොහොතේ වැඩක් සැට් වේගෙන එනගොට පැනපු එකා ගැන හෙනම දුකයි.. :P:P:P:P:P:P
 

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
අවුරුදු 29ක් විතර විපක්ශයේ කට්ට කාලා. චන්ද 29ක් පැරදිලා අන්තිම මොහොතේ වැඩක් සැට් වේගෙන එනගොට පැනපු එකා ගැන හෙනම දුකයි.. :P:P:P:P:P:P


අහෝ ලක්ස 200 හොර අස්සන් නායක :angry: ඒ උනාට බන් ඕක රනිලාගේ ගෙමක් බන් :dull:
 

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    කවුරු දින්නත් පැරදුනත් ඌ දිනුම් බං.. හම්බ වෙච්ච සල්ලි ටික ඇතිනේ ජීවිත කාලෙටම..
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මූට අවුරුදු දෙකතුනක් විතර හිරේ ලගින්න වෙයිද දන්නෑ අත්සන් case එක නිසා
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කවුරු දින්නත් පැරදුනත් ඌ දිනුම් බං.. හම්බ වෙච්ච සල්ලි ටික ඇතිනේ ජීවිත කාලෙටම..


    මයිත්‍රී නඩු දාල බන් කෝටි 400ක් ඉල්ලලා :lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    10897871_775868869161653_912643647645400825_n.jpg
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මයිත්‍රී නඩු දාල බන් කෝටි 400ක් ඉල්ලලා :lol::lol:

    එහෙමද, එහෙනම් චන්දෙට වියදම් උන සල්ලි ටික හොයාගතහැකි.. :)
    කොහොම උණත් අපරාදෙ බං අවුරුදු ගානක් UNP එකේ ඉඳල අන්තිම මොහොතෙ ගිය එක..
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මූට ගස් බැඳලා ගහන්න ඕනෙ.. අර හොර ගිවිසුම් නඩුව දැන් සරටම අදින්න තියෙන්නෙ..
     

    ayesh_per

    Member
    Jan 9, 2015
    12
    1
    0
    owu ban habai eken therenawa tissa mechchara kal unp eke indala thiyenne unp eka wenuwen nemei mahinda wenuwen kiyala.naththan ochchara awurudu gaanak katta kaala paninne nahane ban.