තිස්ස පාස්ටර් අත්අඩංගුවට
තිස්සමහාරාම බෝගහපැළැස්සේ ළමා නිවාසයක මුවාවෙන් ඌරු කොටුවක ඌරන් ළමයින් ලවා මසට මැරීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි කේ ඒ දයාරත්න පාස්ටර්වරයා අත්අඩංගුවට ගැනීමට ළමා රක්ෂණ අධිකාරිය තිස්සමහාරාම පොලීසිය සමග එහි ගොස් ඔහුගේ කටඋත්තර ලියා ගනිමින් සිටියි.
ළමා රක්ෂණ අධිකාරියෙන් එන බව සැලවීමත් සමග ළමයින් වෙනත් තැන්වලට යවා ඇති බවත් කියති.
ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය මේ වැටලීමට පොලීසියේ සහාය ලබා ගත්තාය.
ලංකාදිප
පික් දිවයින
විඩියො
යට ලින්ක් එකෙන්
http://www.lankadeepa.lk/index.php/articles/104808

Last edited: