තිස්ස පාස්ටර් අත්අඩංගුවට

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තිස්ස පාස්ටර් අත්අඩංගුවට

    තිස්සමහාරාම බෝගහපැළැස්සේ ළමා නිවාසයක මුවාවෙන් ඌරු කොටුවක ඌරන් ළමයින් ලවා මසට මැරීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි කේ ඒ දයාරත්න පාස්ටර්වරයා අත්අඩංගුවට ගැනීමට ළමා රක්ෂණ අධිකාරිය තිස්සමහාරාම පොලීසිය සමග එහි ගොස් ඔහුගේ කටඋත්තර ලියා ගනිමින් සිටියි.
    ළමා රක්ෂණ අධිකාරියෙන් එන බව සැලවීමත් සමග ළමයින් වෙනත් තැන්වලට යවා ඇති බවත් කියති.
    ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය මේ වැටලීමට පොලීසියේ සහාය ලබා ගත්තාය. :angry:
    කාදිප

    pig.jpg

    pig1.jpg

    පික් දිවයින:D
    විඩියො
    යට ලින්ක් එකෙන්

    http://www.lankadeepa.lk/index.php/articles/104808
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තිස්‌ස බෝගහපැලැස්‌සේ ළමා නිවසේ
    ළමයින් ලවා මස්‌ කඩයක්‌ කරවයි

    විශේෂ වාර්තාකරුවකු විසිනි

    pig.jpg
    තිස්‌සමහාරාම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බෝගහපැලැස්‌ස ප්‍රදේශයේ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන ළමා නිවාසයක දරුවන්ට විවිධ හිරිහැර කරමින් ඔවුන් ලවා ඌරන් හා කුකුළන් වැනි සතුන් මරා දැමීමේ ම්ලේච්ඡ අපරාධයක තොරතරු දැන් හෙළිවී ඇත.

    මෙම දරුවන් විසින් ඌරකු මරා එම මස්‌ පුච්චා අනුභව කරන වීඩියෝ දර්ශනද ප්‍රදේශවාසීන් විසින් ලබාගෙන තිබේ.

    සුනාමියට හසුව අසරණ වූ දරුවන්ද, විවිධ හේතු මත අසරණ වූ දරුවන්ද මෙම ළමා නිවාසයේ සිටින අතර ඔවුන් අවුරුදු දොළහ, දහතුන හා පහළොව වයසේ පසුවන බවද ප්‍රදේශවාසීහු "දිවයින"ට පැවසූහ.

    pig1.jpg
    මෙම ළමා නිවාසයට අයත් බව කියන ඌරු හා කුකුළු කොටුවල මෙම දරුවන් සේවයේ යොදවා ඒවායේ කටයුතු පවත්වාගෙන යමින් තිබෙන බවද හෙළි වී ඇත.

    මෙම ළමා නිවාසයේ පාලකයා කියන නිසා මෙම ඌරුකොටු හා කුකුළු කොටුවල වැඩකරන බවත් බෞද්ධ ආගම ඇදහීම තහනම් කර ඇති බවත් ළමා නිවාසයේ දරුවන් ප්‍රදේශවාසීන් හමුවේ පවසා ඇත.

    මෙම ළමා නිවාසය පිළිබඳව සොයා බලා මෙම දරුවන්ට වහා රැකවරණ සපයන ලෙස ප්‍රදේශවාසීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ප්‍රදේශ වාසීන් පක් ගැහුවද බන් මෙච්චර කල් :oo:
    නොදකින් කාලකන්නි

    මොකා උනත් පොඩි උන්ගෙන් ඔය වගෙ දෙවල් කර ගන්න උන්ව එල්ලලා මරන්න ඔන:angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්‍රදෙශ වාසින්ට ඌරු මස් යහමින් ලැබෙන්න ඇති.. මම දැක්ක ඊයෙ tv එකෙ කොල්ලො ටිකක් හොරාට ඌරෙක් මරාගෙන පුච්චල කනවා.. මෙවා දකින අපි පව් කරලා බන්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තිස්සමහාරාම බෝගහපැලැස්සේ ඌරු කොටුවකි. ඇරැඹුණේ වසර කිහිපයකට කලිනි. පාලනය ආගමික සංවිධානයකිනි.
    කාත් කවුරුත් නැති දරුවෝ මෙම ඌරන් බලා ගැනීමට යොදවනු ලැබ සිටිති. සුනාමියෙන් අසරණ වූ දරුවෝ ද එහි සිටිති.
    ඔවුන්ට එකම පිහිට තාත්තාය. තාත්තා යනු ඌරු කොටු හිමියාය. ඔහු අන කළ විට දරුවෝ කැති අමෝරාගෙන ඌරන් සප්සේ දුවති. ඌරොත් මර හඩ තලාගෙන දුවති.
    ඒ ඌරන් මරන්නටය. සිව් පැයක් වෙස් වලාගෙන කැලේ සැඟවී සිටිමින් මෙම වීඩියෝව පටිගත කරද්දී ඒ දරුවන් අතින් මැරුණු ඌරන්ගේ ගණන පහකි.
    දරුවන් කැලේට වී පිළිස්සුණු ඌරුමස් ගිජු ලෙස කන අවස්ථාවක් ද දැක ගත හැකිය. එහි තේරුම එම දරුවනට ඌරුමස් කන්නට අවසර නොලැබීම විය හැකියි.
     
    වෙලාවට ජිනීවා ඉවර උනෙ.. නැත්තම් කියයි ලමා අයිතිවාසිකමුත් කඩනවා කියලා..
     
    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    තිස්සමහාරාම බෝගහපැලැස්සේ ඌරු කොටුවකි. ඇරැඹුණේ වසර කිහිපයකට කලිනි. පාලනය ආගමික සංවිධානයකිනි.
    කාත් කවුරුත් නැති දරුවෝ මෙම ඌරන් බලා ගැනීමට යොදවනු ලැබ සිටිති. සුනාමියෙන් අසරණ වූ දරුවෝ ද එහි සිටිති.
    ඔවුන්ට එකම පිහිට තාත්තාය. තාත්තා යනු ඌරු කොටු හිමියාය. ඔහු අන කළ විට දරුවෝ කැති අමෝරාගෙන ඌරන් සප්සේ දුවති. ඌරොත් මර හඩ තලාගෙන දුවති.
    ඒ ඌරන් මරන්නටය. සිව් පැයක් වෙස් වලාගෙන කැලේ සැඟවී සිටිමින් මෙම වීඩියෝව පටිගත කරද්දී ඒ දරුවන් අතින් මැරුණු ඌරන්ගේ ගණන පහකි.
    දරුවන් කැලේට වී පිළිස්සුණු ඌරුමස් ගිජු ලෙස කන අවස්ථාවක් ද දැක ගත හැකිය. එහි තේරුම එම දරුවනට ඌරුමස් කන්නට අවසර නොලැබීම විය හැකියි.

    agamika sanwidanaya mokkadha machan.agame namendha mewath karanne:confused: