තිස්ස මහින්දට දෙනවා-සජිත්

SolarKing

Member
Feb 4, 2011
129
37
0
තිස්ස මහින්දට දෙනවා-සජිත්

20110205143010.png
 
SolarKing

Member
Feb 4, 2011
129
37
0
රනිල්ව එලවගන්න බැරි සජිත් කොහොමද මහින්දව එලවන්නේ.
:D:D:D
 
Mar 9, 2009
285
42
0
බළලුන් ලවා කොස් ඇට බෑවීම ... !
:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
තොගේ ඇටේ සජිත්ට කියලා අතගාව ගනින් සනිප වෙඉ ලෙඩේ
රට මහින්දට දුන්නත් සජිත්ට දෙන්නෙනැ ! මේ රටේ මිනිස්සු දන්නවා තාත්තා කොරපුවත්... පුතා කොරන්ඩ් යන ඒවත්.... යූ එන් පී හොරු..... අලි-කොටි හොරු පන්නා දමමු
:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
 
  • Like
Reactions: royweera

SolarKing

Member
Feb 4, 2011
129
37
0
සජිත්ට දෙන්නෙනැ
සජිත් රටේ නායකත්වයට සුදුසු නෑ.ඒක ඕනම ගොනෙකුට තේරෙන්න ඕනී. සජිත් දූෂිත වැඩියි.මැරකමත් වැඩියි. ‍රැස්වීමකදි බල්ලා පොන්නයා කියලා බැනලා තියෙනවා .ඒවගේම සජිත් කියන්නේ ක්‍රිස්තියන් අන්තවාදීන්ගේ අතකොලුවක්.ඒකේනම් කිසිම සැකයක් නෑ.මේ මිනිහා ආවොත් රට දැන් තියෙන කබලෙන් ලිපට වැටෙනවා.සජිත් කියන්නේ නිවටයෙක්.ජේවීපි කලබල කාලේ එංගලන්තේ හැංගිලා හිටියා.නිවට මිනිස්සුන්ට බලය හම්බ වුනාම දාමරිකයෝ වෙනවා, මැරයෝ වෙනවා. මේක තමයි අද වෙන්නේ.
say no to Sajith.
say yes to democracy
 
  • Like
Reactions: flag au:

prabo22

Well-known member
  • May 25, 2010
    12,625
    1,565
    113
    සජිත් රටේ නායකත්වයට සුදුසු නෑ.ඒක ඕනම ගොනෙකුට තේරෙන්න ඕනී. සජිත් දූෂිත වැඩියි.මැරකමත් වැඩියි. ‍රැස්වීමකදි බල්ලා පොන්නයා කියලා බැනලා තියෙනවා .ඒවගේම සජිත් කියන්නේ ක්‍රිස්තියන් අන්තවාදීන්ගේ අතකොලුවක්.ඒකේනම් කිසිම සැකයක් නෑ.මේ මිනිහා ආවොත් රට දැන් තියෙන කබලෙන් ලිපට වැටෙනවා.සජිත් කියන්නේ නිවටයෙක්.ජේවීපි කලබල කාලේ එංගලන්තේ හැංගිලා හිටියා.නිවට මිනිස්සුන්ට බලය හම්බ වුනාම දාමරිකයෝ වෙනවා, මැරයෝ වෙනවා. මේක තමයි අද වෙන්නේ.
    say no to Sajith.
    say yes to democracy

    :confused::confused::confused:sajith gana hithan htya wardida manda,, :nerd:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    SF thamai meelagata rate naayakaya wiya uthhe..

    Rata hadanna num horu elawanna oni...oka mahindatawath sajithtawath karanna beha..