තිස්ස

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,972
    2,159
    113
    තිස්ස අත්තනායකලගෙ ගේම් දැක්කනෙ....!! උඔලට දැන් හිතා ගන්න පුළුවන් ඇයි ඌ ඉස්සර ඉදන් කැපි කැපි ඉදියෙ කියල.. ඌගෙන් ආණ්ඩුවට තොරතුරු යනවා කියල UNP එකේ ඉන්න එවුන් දැනෙගෙන ඉදියෙ.. ඕක නිසා උෟ නිකන්ම කැපුනා !!

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    නංගියේ මල්ලියේ අලියා යනු එජාපය නිසා පජාත වූ සතෙකි.එනමුත් යථාර්තය නම්, හංසයා යනු අලියා නිසා පජාත වූ සතෙකි. මන්ද, අලියා කට්ටි පැනපු නිසා පව ගෙවන්නේ හංසයා වීම නිසාය......