තිස්ස...........

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart

2e4dwkk.jpg

 

PRITY

Member
Jul 29, 2009
46
2
0
ඇත්තටම ඔහු අතේ වැරැද්දක් නැද්ද ...?මම නම් ඔය සිද්ධිය ගැන වැඩිපුර දන්නේ නෑ..
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    Mamanam Kathawa danee machan ,

    Eath y uba demalaa kiyala wachanay pawichi kale kaviya athule???
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    kawri kohoma kiwwath mona jathiyata ayithi unath madya karuwaata mukawadam bandeema ha ohuge ho ayage panhinda nihanda kireema.. ohuge ho ayage liweeme nidahasata akul heleema sadachara sampanna samajayakata obinne naha..

    Tissanayagam tath ath wela thiyena iranama sanukampikai.

    ohu nokala weradi pamanai api pitatha lokaya wasayen danne. a nisai meya sadaraneekaranaya karanna mema nirmanakaruwa uwath vehesa dara thibenne.....

    namuth matha kalaye ohu kala waradak thiyenawada kiyana eka prasnarthayak??

    kalochitha nirmanayak macho...
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඇත්තටම ඔහු සිපිරි ගෙයට යැවුනේ ඔහු දෙමළ නිසාද ? නැතිනම් ඔහු කරපු ප්‍රකාශයන් නිසාද ? මම හිත්නනේ හේතුව දෙවැන්න කියලයි..

    කොහොම උනත් යුද්ධයක් තුලදි මැරෙන්නේ යුද්ධයට සම්බන්ධ අය විතරක් නෙමේ නේද? ප්‍රශ්නය තියෙන්නේ හිතාමතා වාසි ලබා ගන්න අහිංසකන්ට පහර දුන්නද කියන එකයි. ඉතින් එවන් අවස්ථාවක ඔහු ලියපු දේවල් කෙතරම් සාධාරණද කියන එක මට තාම ප්‍රශ්නයක්...
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ඇත්තටම ඔහු සිපිරි ගෙයට යැවුනේ ඔහු දෙමළ නිසාද ? නැතිනම් ඔහු කරපු ප්‍රකාශයන් නිසාද ? මම හිත්නනේ හේතුව දෙවැන්න කියලයි..

    කොහොම උනත් යුද්ධයක් තුලදි මැරෙන්නේ යුද්ධයට සම්බන්ධ අය විතරක් නෙමේ නේද? ප්‍රශ්නය තියෙන්නේ හිතාමතා වාසි ලබා ගන්න අහිංසකන්ට පහර දුන්නද කියන එකයි. ඉතින් එවන් අවස්ථාවක ඔහු ලියපු දේවල් කෙතරම් සාධාරණද කියන එක මට තාම ප්‍රශ්නයක්...

    Dasa dahas gana mini marapu Karuna amman meeke athule full athal eke innakota oya gena wediya hithanna epa mithraya.....
    Meeka thanikarama double game wedak.........
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Mewani nisadesak pala karaddi me ha banduna siduweemath yam tharamakin ho sandahan karanawa nam patakayata prayojanawath wey.

    Lokaye piligath madya sadachaaraya anuwa, thuwakkuwak athin noalla panen satan karannek thrasthawadiyek wenne ne. LTTE deshapalanaya ho e ha banduna anekuth de wenuwen penak aran penee siteemata onama kenekuta aythiyak thiyanawa. Ewa harida waradida yanna theeranaya kala yuththe thawath penakin may. Dr Wikramabahu Karunarathna LTTE satana wenuwen prasiddye penee sitina kenek. Hela Urumaya mehi wirudda parshawaya niyojanaya karanawa. Ithin ay Thissanayagam witharak hira kuduwaka? waradda? thrasthawadayata anubala dena, jathiwadee hangeem awussana lipi dekak pala kireema. ehenam hela urumaye ayawa athulata yawala patan ganna one.

    kalochitha prashnayak sakachcha karana honda uthsahayak.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Eka minihekuta hari mee katuka eththa piligaththa eka gena mama sathutuwenawa..
    mata ayemath husma ganna puluwan.....

    thankx dude


    macho ara... umba hari mewa gana me vidihata liyanna idiripathweemama loku deyak. eka hamotama pihitanne nathi guttak..

    digatama sadarana lokaya goda nageeme karyehi niratha wemu!!