තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්…

    වාහනයක් ලබාගෙන අගරු චෙක්පත් ලබා දී මුදල් වංචා කිරීමකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවකින් තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස් කරන ලදී.

    පැමිණිල්ලේ හා විත්තියේ කරුණු දැක්වීම සලකා බලමින් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය නිකත් කලේය.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඒකනේ පිස්සු කෙල්ල

    දන්නෙ නැති මගුල් කරන්න යනවා
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    owta mkuth kiyla wdak na bn, amathilth slli dammlune :ROFLMAO: :ROFLMAO:ithn kheda bn oki ellun gas yanne,,