~~ තිළිණි ~~

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කැත සීන් එක බන් . . .

    ගැනු 85 % ම සල්ලි වලට වත්කම් වලට ආදරය පාවලා දෙනවා බන්, එක තමයි ඇත්ත, මම දන්න කෙල්ලෙක් හිටියා, කඩේක වැඩ කරපු . . . ඒ කෙල්ල යාළුවෙලා හිටියේ ඒ කඩේම වැඩ කරන අහිංසක කොල්ලෙක් එක්ක, පස්සේ ටික කාලයක් යනකොට මේ කෙල්ල කඩේ බොසාගේ මල්ලිත් එක්ක සෙට් වෙලා, ඌට පට්ට සල්ලි . . . අන්තිමට ඒ කෙල්ල කඩේ අයිති එකාගේ මල්ලිව බැන්දා . . . ඌ මේ කෙල්ලට වැඩිය අවුරුදු 18ක් විතර වඩිමල්, එත් එකි සල්ලි වලට එකව බැන්දා ? ඒ කෙල්ලගේ දෙමව්පියොත් එක පයින් කැමති උනා මඟුලට,

    මම හිතන්නේ කෙල්ලට යන්තම් 20ක් විතර ඇති, අර බැඳපු එකාට මම හිතන්නේ 28ක් හෝ 39ක් විතර වයසයි . . .

    හැබැයි මචන් ඒ අතරේ පිවිතුරු ආදරය වෙනුවෙන් රජ සප විදපු කෙල්ලො, සම්බොලයි බතුයි කන්න එනවා බන් . . . අන්න උන් තමයි බන් හැබෑම ආදරය අඳුනන ගෑනූ . . . හැබැයි මචන් ඒ වගේ කෙල්ලෙක්ව හොයන එක නම් නිකන් කළුනික හොයනවා වගේ වැඩක් තමයි ඉතින් . . .
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    thanks00025.gif
    :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    aaye dekak nha meka aniwa bus kannage wedak:angry::angry:
    ඔව් ඔව්!, ඕකා ඒ දවස් වල කිය කිය හිටියේ පැයෙන්ද, එකහාමරෙන්ද රජ රට යන්නවා කියලා.. :D
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    me umbala mukuth hithanda epa man mehema keewata aththama kiyanawanam ape rathanayath pawula ekkan aaawe oya raja rata paththe indala thamayi

    තරින්ද අන්කල් මේ ගැන හිතන්නේ මොකක්ද දන්නේ නෑ.:confused: රත්නේ ගැන හැම දෙයක්ම දන්නා එකානේ...:D