තිළිනි ප‍්‍රියමාලි පසුපස රහත් වූ ප‍්‍රකට හිමිනමක්..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,900
    23,591
    113
    ඔය කේස් එක හරියට දන්නැතුව මුකුත් කියන්න බෑ. සමහරවිට legit business එකක් වෙන්නත් පුලුවන්. ඕවා කඩාවැටෙන වෙලාවල් එනවනෙ. ලංකාවෙ මීඩියා අමු කෙබර කෙලින්නෙ කියල මං අත්දැකීමෙන් දන්නව.
     
    • Like
    Reactions: KrishanL89

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    2qFAWJb.jpg
     
    • Haha
    Reactions: lakshitha2011

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    ඔය පත්තර ලියන උන් හරියට ගානක් ලියද්දි හරියට කොමාවක් දාගන්නවත් දන්නෙ නෑ. එහෙව් එකේ ඕකුන් දන්නවද ලක්ශ වලයි මිලියන වලයි වෙනස.
    good point. moda harak
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    රහත් උනා කිව්වේ සමන්තබද්ද වේසියේ පුටා නේ
    කඩවත ද ඉන්නේ ඌ
    උගේ රිසෝට් එක තියෙන්නේ මැල්සිරිපුර පැත්තේ නේද
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    රහත් උනා කිව්වේ සමන්තබද්ද වේසියේ පුටා නේ
    කඩවත ද ඉන්නේ ඌ
    උගේ රිසෝට් එක තියෙන්නේ මැල්සිරිපුර පැත්තේ නේද
    හොයාගත්තා... බඩ්ඩ කිව්වේ රහත් කියලා. අර චීන උරු පැටියා කිව්වේ බුදු උනා කියලා....
    අර රෝස පාට ඩයල් එක....
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113

    තිළිනි ප‍්‍රියමාලි පසුපස රහත්

    විහිළු නොකර කඩවත රහත් වෙච්ච හාමුදුරුවෝ කවුද කියලා කියපන්කො
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    " සුරූපි රංගන ශිල්පිනියකගෙන් ද සැකකාර කාන්තාව රුපියල් කෝටි 10ක පමණ මුදලක් "

    ලංකාවෙ උන්ට කොහෙන්ද ඔච්චර සල්ලි? ඩීල් ගිහින්ද :oo:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔව්ව නෙවෙ බන් අන්න රනිල් හොද වෙලාලු දැන්
    by the way රනිල්ගෙ කොයි හරියෙද දැන් හොද වෙලයි කීවෙ ඉනෙන් උඩද පල්ලෙහෑද මගෙ අප්පෙ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ප්‍රියං සර්
    රංජන් සර්
    දහම් බේබි
    වසන්ත බ්‍රෝ

    මේ හතරදෙනා නම් බොරුවට මඩ ගහන්න දාපු නම්

    Real nam tika leak wenna kalin ahuwenna inna ewun boru namuth add karala okkoma boru kiyala penna chora karanawa wena ekak kalin leak karala
     
    • Like
    Reactions: RedProMaxxa_2

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කිරිබත්ගොඩ ඥානානන්ද බන්......
    නැහැ බං! එයාට ගෑනු කේස් නැහැ. හැබැයි එයා සාමණේර කාලේදී ගෑනු කෙස් එකක් තිබිල ඒ කෙල්ල සියදිවි නසාගත්තයි කියල කවුදෝ කියල තිබ්බ. ඒක කෙබරයක්ද කියල මට හිතුනට ඒකෙ සිද්ධිය දාල තිබුනේ නම ගමත් එක්කම.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ

    ඕවා නම් බොරු බං. අපේ නම් විතරයි නැත්තේ.
    ඉස්කොලේ යන වයසේ කෙල්ලක් ගණිකා සේවයේ ඉඳලා අල්ලා ගත්තට පස්සෙත් මේ වගේම ලිස්ට් එකක් ආවෙ.
     

    Similar threads