good point. moda harakඔය පත්තර ලියන උන් හරියට ගානක් ලියද්දි හරියට කොමාවක් දාගන්නවත් දන්නෙ නෑ. එහෙව් එකේ ඕකුන් දන්නවද ලක්ශ වලයි මිලියන වලයි වෙනස.
හොයාගත්තා... බඩ්ඩ කිව්වේ රහත් කියලා. අර චීන උරු පැටියා කිව්වේ බුදු උනා කියලා....රහත් උනා කිව්වේ සමන්තබද්ද වේසියේ පුටා නේ
කඩවත ද ඉන්නේ ඌ
උගේ රිසෝට් එක තියෙන්නේ මැල්සිරිපුර පැත්තේ නේද
විහිළු නොකර කඩවත රහත් වෙච්ච හාමුදුරුවෝ කවුද කියලා කියපන්කොතිළිනි ප‍්‍රියමාලි පසුපස රහත්
කිරිබත්ගොඩ ඥානානන්ද බන්......විහිළු නොකර කඩවත රහත් වෙච්ච හාමුදුරුවෝ කවුද කියලා කියපන්කො
ප්‍රියං සර්
රංජන් සර්
දහම් බේබි
වසන්ත බ්‍රෝ
මේ හතරදෙනා නම් බොරුවට මඩ ගහන්න දාපු නම්
නැහැ බං! එයාට ගෑනු කේස් නැහැ. හැබැයි එයා සාමණේර කාලේදී ගෑනු කෙස් එකක් තිබිල ඒ කෙල්ල සියදිවි නසාගත්තයි කියල කවුදෝ කියල තිබ්බ. ඒක කෙබරයක්ද කියල මට හිතුනට ඒකෙ සිද්ධිය දාල තිබුනේ නම ගමත් එක්කම.කිරිබත්ගොඩ ඥානානන්ද බන්......