තීන්ත හෙල්ප්

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ගෙදර ගාන්න තින්ත මොනවද හොඳ?ඩියුලක්ස් මිලයි.කියන තරම් ගොඩක් ගාන්නත් බෑ.
    නිපොලැක් වල විකුණන් උන්ට කමිෂන් වැඩි නිසා,බාස්ලටත් කම්පැනියෙන් සලකන නිසා හොඳයි කියල උන් කියනව.ගහල තියෙන මිලෙන් සීයට 50ඉ ලු කම්පැනියට යන්නෙ.
    කෝස්වේ පේන්ට් හොඳ ද?කන්සායි කොහොමද?මිල ගණන්?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    CeosggGY_400x400.jpg
    CeosggGY_400x400.jpg
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ගෙදර ගාන්න තින්ත මොනවද හොඳ?ඩියුලක්ස් මිලයි.කියන තරම් ගොඩක් ගාන්නත් බෑ.
    නිපොලැක් වල විකුණන් උන්ට කමිෂන් වැඩි නිසා,බාස්ලටත් කම්පැනියෙන් සලකන නිසා හොඳයි කියල උන් කියනව.ගහල තියෙන මිලෙන් සීයට 50ඉ ලු කම්පැනියට යන්නෙ.
    කෝස්වේ පේන්ට් හොඳ ද?කන්සායි කොහොමද?මිල ගණන්?

    causeway paint තමා ඉලගට හොද...
    :yes::yes::yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    mata nam dulux thama.. ekaparak gapuwama kalayak thiyanawa pothu & kudu halenne nathiwa. spent karana eka padu naa. robbialacuth api gannawa. permoglazuth gaththa. dan nam naa da manda permoglaze.
    kuliyata dena geta nam kilo 4rama 1200/- thiyana one ekak hodatoma hoday mataaaa
     
    Last edited:

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    ගෙදර ගාන්න තින්ත මොනවද හොඳ?ඩියුලක්ස් මිලයි.කියන තරම් ගොඩක් ගාන්නත් බෑ.
    නිපොලැක් වල විකුණන් උන්ට කමිෂන් වැඩි නිසා,බාස්ලටත් කම්පැනියෙන් සලකන නිසා හොඳයි කියල උන් කියනව.ගහල තියෙන මිලෙන් සීයට 50ඉ ලු කම්පැනියට යන්නෙ.
    කෝස්වේ පේන්ට් හොඳ ද?කන්සායි කොහොමද?මිල ගණන්?

    මම ලඟදි තීන්ත ගෑවා Nippolac, Causeway and Kansai. උවමනා පාට එකම brand එකකින් හොයාගන්න බැරි වෙච්චි නිසයි එක එක brands ගෑවෙ

    Nippolac තරම් වැඩි බිත්ති ප්‍රමාණයක් කරන්න පුලුවන් වෙන කිසිම එකක් සෙට් උනේ නෑ. Dulux නම් පාව්ච්චි කලේ නැහැ. මටනම් නිපොලැක් සුපිරි. දෙක Causeway කියන්න පුලුවන්. Kansai අව්ලක් නැහැ හැබැයි අර දෙකටම වඩා coverage එක අඩුයි මට තේරුනු විදියට