තීන්ත_ගෑව_හැටි….

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උබ දැන් හිතන්නේ හරි ලොකු මිනිහ කියලද?? යාකො විකාර නැතුව 2 වෙනි පාර විබාගේ ලියන්න ලෑස්ති වෙයන් බන්!!:rofl::rofl:

    :D:Dහ්ම්ම් හ්ම්ම් ලබන මාසේ ඉඳන් රිවිශන් යනවා අය්යා...:D:D:P
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මම කට්ටා;13243821 said:
    ලොල් සීන් එක බන්...........
    මම බලපු පලවෙනි ෆිල්ම් එකද කොහෙදෝ......

    දෙන්නම්කෝ ලොක්කා
    ඉදිමෙන්නට බොක්කා
    පොල්කටු කන්න
    පනත්තා

    :lol::lol::lol::lol::lol::lol:
    maath film hall ekakata gihin balapu palaweni film eka :D
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    cobra.jpg

    :yes::yes::yes: