තීන්දුව දුන්නේ නැත්තේ ඇයි?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,088
    34,628
    113
    තීන්දුව දුන්නේ නැත්තේ ඇයි?

    නඩුව අහලා ඉවරවෙලත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ගැන තීන්දුව දුන්නේ නැත්තේ ඇයි?

    සංවාදයට විවෘතයි.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    නඩුව අහලා ඉවරවෙලත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ගැන තීන්දුව දුන්නේ නැත්තේ ඇයි?

    සංවාදයට විවෘතයි.

    මම දන්නේ නෑ මොකක්ද සීන් එක කියලා.මම හිතන්නේ ප්‍රෙසිඩන්ට්ට අවාසිදායක නිසා පරක්කු කරලා දෙයි.මේවා නඩු තීන්දු වලින් දැන ගන්න ඕන ඒවා නෙවෙයි.සිරා උසස් පෙල කරානම් කවදාවත් පාර්ලිමන්ට් එක විසුරුවා හරින එකක් නෑ.අට පාස් අය ජනාධිපති උනාම ඔහොම තමයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි අන්තිමට හෙන පිටු ගානක වාර්තාවක් වගේ හදල නේද තීන්දුව ප්‍රකාශ කරන්නේ. නිකන් කට වචනෙන් ආ නඩු අහල ඉවරයි ඔයාල දිනම් කියන්නේ නෑ නෙ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මම දන්නේ නෑ මොකක්ද සීන් එක කියලා.මම හිතන්නේ ප්‍රෙසිඩන්ට්ට අවාසිදායක නිසා පරක්කු කරලා දෙයි.මේවා නඩු තීන්දු වලින් දැන ගන්න ඕන ඒවා නෙවෙයි.සිරා උසස් පෙල කරානම් කවදාවත් පාර්ලිමන්ට් එක විසුරුවා හරින එකක් නෑ.අට පාස් අය ජනාධිපති උනාම ඔහොම තමයි

    ithin ubalamane ban 8 pass ekekwa president kare
    ithin ubala gena mona kathada :rofl:
     
    kumbakarna

    Junior member
  • Apr 13, 2012
    79
    10
    18
    මට හිතුණේ මොකක් හරි බරපතල සීන් එකක් තියනවා . Lawyers ල තර්ක කරන විදිහ අහපුවම පිස්සු හැදෙනවා. බලමු සදුදාට මොකක් හරි කියාවිනේ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ithin ubalamane ban 8 pass ekekwa president kare
    ithin ubala gena mona kathada :rofl:

    Learning curve ekak ne machan. Dan balapan mahinda unath chande dinanna ltte ekata salli dunna kiala kianawa ne, passe ltte eka charter kiala therila unta gema dunna. Cricket wala sanga wa ganna, mulin wage newei ne anthima weddi. Ranil ganna paradila paradila eken padamak igena gena dan eh okkotama shot eka dunna ne. Budu hamuduruwo ganna ipadenakotama budu unada?