තීන්දුව හරි අතට

sirisena

Member
Feb 2, 2007
21
4
0
තීන්දුව හරි අතට

යක්කුත් පිටියට ආවා
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් ජනාධිපති සටනට පිවිසෙයි.මේ අනුව රාජපක්ෂ පවුලට බලය ලබා ගැනීමට තිබුන අවසාන අවස්ථාවත් ගිලිහී යයි:D
 

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ජීවිතේ කිසිම දාක හිතන්න නැතුව ඇති නේද?

මේ යූසර් නේම් එක මෙච්චර විශිෂ්ඨ යූසර් නේම් එකක් වෙයි කියලා . :rolleyes:

මට නම් ඉරිසියයි . :sorry: